මේක මම අද උදේ දැක්කෙ..පිරමීඩ

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    බලපං මේ tv series දාන fb page එකක්
    මුත් වැඩේට අහඅවෙලා තව එවුන් හොයනවා....මුන් මේක අත අරින්නෙම නැ කොහෙන් හරි මතුවෙනවා..
    මුන්ගෙ logo එකත් පිරමීඩ දෙකක් වගේ...😂
    පිස්සු යක්කු...
    Screenshot_20230513_073347_Lite.jpg
    Screenshot_20230513_073357_Lite.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    GEO kiala mkak hri tianawada? mn dakka car ekak aragena kiala dala tianawa hallak FB eke Company eke baladdi online company kiala tibbata wikunana badu mukut dala nah
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,904
    2,501
    113
    colombo
    Treding ? wtf මේ වගේ spelling අඩුපාඩු තිබ්බම කොහොමත් කියවන්න හිතෙන්නෙ නෑ ඔය වගේ හෑලි. ඉඳකින් උට ඒකවත් ලියා ගන්න බැරි එකෙක්.
    Sturdy, joine
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    site හැමදාම තියෙන්නෙ නෑ ස්කෑම් වෙලා නැති වෙන්න පුලුවන්

    මුන්ව දඩු කදේ ගහල ඒක පිටින්ම මුහුදට දාන්න ඕනි.
    මුන් මේ දැන දැනම මිනිස්සු අල්ලගන්නෙ.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අද උදෙත් එකේ කෝල් කරලා අහනව මේකට සල්ල්ලි දාන්නද කියල.බලා බලා බලා උට ඕක ගැන කියපු එක හෙන සුරංගනා ලෝකයක් මවල. මන් කිවුව ඉතින් සල්ලි දාපන් ආයේ එක ගැන තියෙන ආසාව අමතක කරපන් කියල :ROFLMAO:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොඩක් උන්ට ක්‍රිප්ටො වල ඉන්වෙස්ට් කරන්න ඔන! එත් උන්ට කොයින් ගැන දැනගන්නකම්මැලි, එ වගෙම ඉක්මනට ගොඩ යන්න ඔන,

    ලෙයර්ස් ගැන ඉගෙන ගන්න කම්මලි, Currencies / tokens / dex/DAO/MTF/NTF-games / governence / staking / pools/farms / wallets-onchanin data, මගෙ අම්මෙ ඉගෙන ගන්න තියෙන දෙවල්, ගොඩක් උන් හිතාන කින්නෙ ක්‍රිප්ටො කියන්නෙ කැන්ඩල් -චාර්ට් බල බල ට්‍රෙඩින්ග් කර්ලා ප්‍රොෆිට් ගන්න එක කියලා.

    2016-2018 වගෙ කාලෙ කොයින් අරන් හොල්ඩ් කරන් ඉදලා 2020/2022 ගොඩ ගිය උන් ගෙ එවා උන්ට දවස් දෙනෙක් 3ක් කරන්න ඔන, මාරම පිස්සුවක් තියෙන්නෙ, ගොඩක් උන්ට ඩොලර් 500ක් එකතු කරගන්න සල්ලි නැහ, ගොඩක් උන් මැක්ස් දාන්නෙ 500,

    උන් හිතාන ඉන්නෙ ඩොලර් 500ක් දාල එක දෙගුන/තෙගුන කරගෙන එක වියදම් කරන හැටි, ෆිනැන්ස් ගෙවන්න - ලමෙයාට - ගෙදෙට්ට බඩු ගන්න වගෙ, එකෙ ලබෙයක් නහ, මොක්ද උන් එන සල්ලි වියදම් කරනවා, එත් හොල්ඩ් කරන්න් ඉන්න කැපිටල් එක ඔන, එක එක් ලෙයර්ස් වලින් අරන් අවුරුදු ගනන් අල්ලන් ඉන්න හෙන අමාරුයි - මොක්ද එක කරනන් කැපිටල් එක වගෙම ඩෙලි කැශ් ෆ්ලොව් එක ඔන, එක කරන්න බැහැ හැමොටම, ඉතින් කියක් හරි ඉතුරු කරන් පිරමිඩ් එකක් දාන එක තමා කරන්නෙ, අන්තිම තට්ටු වලට සෙට් වෙන උන් ඉවරයි!
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    Bump

    Pyramid weegena yanne. Mulma un Patta profit ekak daily ganne
    ------ Post added on May 14, 2023 at 1:35 PM
     

    Attachments

    • IMG-20230513-WA0024.jpg
      IMG-20230513-WA0024.jpg
      49.8 KB · Views: 75

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Treding ? wtf මේ වගේ spelling අඩුපාඩු තිබ්බම කොහොමත් කියවන්න හිතෙන්නෙ නෑ ඔය වගේ හෑලි. ඉඳකින් උට ඒකවත් ලියා ගන්න බැරි එකෙක්.
    දැන් පැයකට විතර කලින් එකෙක් කෝල් කරල ඇහුවා, මෙහෙම එකක් ගැන යාලුවෙක් කිව්වා ඕයි පොඩ්ඩක් බලනවකො කියල. නම සර්ච් කරල බැලුවම ලංකාවෙ සයිට් එකකුත් තියෙනවා, ඔෆිස් එකකුත් තියෙනව. හැබැයි රිවීව්ස් ඔක්කොම මාස 3කට වඩා අලුත්. සයිට් එකට ගියාම ලෝගෝ එක පිරමීඩ් දෙකක් තියෙන එකක්. අනික සයිට් එක පෙනුමෙනුත් ස්කෑම් ලුක් එකක් තියෙන්නෙ. ස්පෙලින්ග්ස් වැරදී ලොස් කියන එකට ලොස්ට් කියලා එහෙම දාලා තිබ්බෙ. අරූට කිව්වා ඉතින් මේක පිරමීඩ සීන් එකක් වගේ ඕයි, පේන විදියට මෝඩයො අල්ලගන්නමයි හදල තියෙන්නෙ කියලා. මොනවා කරගනීද දන්නෙ නෑ ඒ යකා
     
    • Haha
    Reactions: Nucleardeath