මම යන්න කලින් මෙහේ වෙස්ටර්න් යුනියන් එකේයි මනිග්රැම් එකෙයි ඇහුවා යවන්න. උනුත් කිව්වා බැ කියලා ලන්කාවෙන් යවන්න.. හැබැයි සින්ගපුරුවේදි මම නිකමට එක්ස්චේන්ජ් කාරයෙක්ගෙන් ඇහුවා ලන්කාවට යවන්න, ඌ කිව්වා විනාඩි 10න් පුලුවන් කියලා.. ඉතින් බලහන්කො. මෙවා මහා අමුතු වැඩනේ.. සින්ගපූරුවේ උන් නොකරන ලන්කාවේ උන් කරන හොර වැඩේ මොකක්ද බන් මේ සල්ලිත් එක්කලා..NRFC වලට නීති තියනවා මචන් මම දන්න දවස් වල ඉඳලා. ඉතුරු කරන්න පුළුවන් ආයේ පිට යනවනකොට කේස්. ඉස්සර මම කරේ NRFC එකෙන් අරන් නෝමල් අකවුන්ට් එකේ ඩිපොසිට් කරලා රට ගිය වෙලාවට එහෙ තියන ඕනෙම ATM එකකින් ලංකාවේ බැංකුවෙන් දෙන ATM එකෙන් සල්ලි ගන්න එක. HNB එහෙම දවසකට 80,000/- වගේ ගන්න පුළුවන්. ඒ හැම සැරේම ගන්නකොට බැංකුව රුපියල් 250/- කපනවා. හොඳම වැඩේ DHL කරලා යවන්න මචන් ATM කාඩ් එක.
eelangata paypal eken yawapan ban 1000$ 1000$ wage