මේක මහා හු*න රටක්/පාලනයක් ඔයි..

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
NRFC වලට නීති තියනවා මචන් මම දන්න දවස් වල ඉඳලා. ඉතුරු කරන්න පුළුවන් ආයේ පිට යනවනකොට කේස්. ඉස්සර මම කරේ NRFC එකෙන් අරන් නෝමල් අකවුන්ට් එකේ ඩිපොසිට් කරලා රට ගිය වෙලාවට එහෙ තියන ඕනෙම ATM එකකින් ලංකාවේ බැංකුවෙන් දෙන ATM එකෙන් සල්ලි ගන්න එක. HNB එහෙම දවසකට 80,000/- වගේ ගන්න පුළුවන්. ඒ හැම සැරේම ගන්නකොට බැංකුව රුපියල් 250/- කපනවා. හොඳම වැඩේ DHL කරලා යවන්න මචන් ATM කාඩ් එක.
මම යන්න කලින් මෙහේ වෙස්ටර්න් යුනියන් එකේයි මනිග්‍රැම් එකෙයි ඇහුවා යවන්න. උනුත් කිව්වා බැ කියලා ලන්කාවෙන් යවන්න.. හැබැයි සින්ගපුරුවේදි මම නිකමට එක්ස්චේන්ජ් කාරයෙක්ගෙන් ඇහුවා ලන්කාවට යවන්න, ඌ කිව්වා විනාඩි 10න් පුලුවන් කියලා.. ඉතින් බලහන්කො. මෙවා මහා අමුතු වැඩනේ.. සින්ගපූරුවේ උන් නොකරන ලන්කාවේ උන් කරන හොර වැඩේ මොකක්ද බන් මේ සල්ලිත් එක්කලා..
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම යන්න කලින් මෙහේ වෙස්ටර්න් යුනියන් එකේයි මනිග්‍රැම් එකෙයි ඇහුවා යවන්න. උනුත් කිව්වා බැ කියලා ලන්කාවෙන් යවන්න.. හැබැයි සින්ගපුරුවේදි මම නිකමට එක්ස්චේන්ජ් කාරයෙක්ගෙන් ඇහුවා ලන්කාවට යවන්න, ඌ කිව්වා විනාඩි 10න් පුලුවන් කියලා.. ඉතින් බලහන්කො. මෙවා මහා අමුතු වැඩනේ.. සින්ගපූරුවේ උන් නොකරන ලන්කාවේ උන් කරන හොර වැඩේ මොකක්ද බන් මේ සල්ලිත් එක්කලා..

    ලංකාවට එවන්න පුළුවන් මචන් යවන්න තමයි අමාරු. ඔය කරන මිනිස්සුත් හෙන ගේමක් දීලා තමයි කරන්නේ.
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    වැඩක් නැ කතා කරලා බන්.. සල්ලි NRFC එකේ තියෙන්නෙත් සින්ගපූරු ඩොලර් වලින්. බැන්කුවට කිව්වේ ඒකේ සල්ලි සින්ගපුරුවේ මල්ලිගේ අකවුන්ට් එකට දාන්න කියලා.. මල්ලිගේ අකවුන්ට් එකෙන්ම එවපු සල්ලිනේ බන්. ආයේ එතන අන්ඩර්වර්ල්ඩ් ගේමක් තියන එකක්යැ..

    Machan uba keeyakda yawanna heduwe?? Branch eka mokadda??
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    yakoo. uba gihin deela awada? :O aparade ne bung. undidyal kara nam hari ne. podi commision ekak gannawa eccharai. ube meke thread ekak damma nam yawanne khomada kiyala kollo tika kiyai tak gala.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    NRFC one naane ban. Mallige account ekata Salli daapu gaman eyata eyage debit card eken Salli ganna puluwan Singa walin. Simple case ekak.