උබ පොඩි වැඩී බන් රූපවාහිනීයේ යන කාලෙ බලන්න මම හිතන්නේසිරසෙනේ ගියේ![]()
ow ekaney ada baladdi naaa rupavahini channel eketh nadda?හුටා, ඊයෙත් තිබ්බා බන් හොඳට.
Na unge channel eken dapu ekak nemei meka.ow ekaney ada baladdi naaa rupavahini channel eketh nadda?
ehanam tin tin good byeNa unge channel eken dapu ekak nemei meka.
කාටුන් එක එක වුනාට හඬ කැවීම් දෙකක්.රූපවාහිනියේ ගිය එකම තමයි සිරසෙත් පෙන්නුවේ බොල, දෙකම එකයි
චැනල් දෙකක් ම ඔක හඬ කැවුව්වාද?TinTin complete සෙට් එක මගේ ළඟ තියෙනවා Sinhala dubbed 1080p, series එකේ සීසන් තුනක් & වෙනම movies තුනක් ආවා ඒ ඔක්කොම ටික sirasa tv එකේ ගියා
හැබැයි සිරසේ සීරියස් එකේ episode දෙකක් හඬ කැව්වේ නෑ .ජාතික රූපවාහිනිය එකේ ගිය Tin Tin එකේ ඔක්කොම complete තිබ්බා.
ඔහු ඉස්සරලාම ජාතික රූපවාහිනි තමා ගියේ, ඊට පස්සේ තමා සිරස කරේ . ඔක්කොමලා එකම ඩබින් ආටිස්ලා හිටියේ.චැනල් දෙකක් ම ඔක හඬ කැවුව්වාද?