මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒ වගේ ,
    ඉස්සරම ගියා ,
    සිරසේත් ගිය රුපවාහිනියේ හඬ කවපු එක යද්දී චැනල් අයි එකේ වගේ ගියේ .
    කොහොම හරි සිරස එකට වැඩ රුපවාහිනියේ හඬ කවපු එක හොදයි කියන එක නම් මතකයි තාමත්
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    රූපවාහිනියේ ගිය එකම තමයි සිරසෙත් පෙන්නුවේ බොල, දෙකම එකයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,259
    113
    34
    Kalutara
    රූපවාහිනියේ ගිය එකම තමයි සිරසෙත් පෙන්නුවේ බොල, දෙකම එකයි
    කාටුන් එක එක වුනාට හඬ කැවීම් දෙකක්.
    හරියට ටෝජා එකයි යකාරී ඒකයි වගේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    80 90 දශකෙ ලමා වැඩසටහන්, නියම ටෙලි නාට්ය තිබ්බා. ටයිටස් තොටවත්ත මහත්තයා තමයි නියම වැඩ ටිකක් කරෙ. තොපිලාට දැන් ඉන්නෙ ඉන්දික තොටවත්තලා 😀👋🎤
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    TinTin complete සෙට් එක මගේ ළඟ තියෙනවා Sinhala dubbed 1080p, series එකේ සීසන් තුනක් & වෙනම movies තුනක් ආවා ඒ ඔක්කොම ටික sirasa tv එකේ ගියා
    හැබැයි සිරසේ සීරියස් එකේ episode දෙකක් හඬ කැව්වේ නෑ .ජාතික රූපවාහිනිය එකේ ගිය Tin Tin එකේ ඔක්කොම complete තිබ්බා.මන් ළඟ තියෙන්නේ සිරසෙ ගිය complete සෙට් එකයි ජාතික රූපවාහිනියේ හඬ කැවූ දෙකයි ඔක්කොම තියෙනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    TinTin complete සෙට් එක මගේ ළඟ තියෙනවා Sinhala dubbed 1080p, series එකේ සීසන් තුනක් & වෙනම movies තුනක් ආවා ඒ ඔක්කොම ටික sirasa tv එකේ ගියා
    හැබැයි සිරසේ සීරියස් එකේ episode දෙකක් හඬ කැව්වේ නෑ .ජාතික රූපවාහිනිය එකේ ගිය Tin Tin එකේ ඔක්කොම complete තිබ්බා.
    චැනල් දෙකක් ම ඔක හඬ කැවුව්වාද?
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    චැනල් දෙකක් ම ඔක හඬ කැවුව්වාද?
    ඔහු ඉස්සරලාම ජාතික රූපවාහිනි තමා ගියේ, ඊට පස්සේ තමා සිරස කරේ . ඔක්කොමලා එකම ඩබින් ආටිස්ලා හිටියේ.