Copyright nisa re dub karanna athiඔහු ඉස්සරලාම ජාතික රූපවාහිනි තමා ගියේ, ඊට පස්සේ තමා සිරස කරේ . ඔක්කොමලා එකම ඩබින් ආටිස්ලා හිටියේ.
Copyright nisa re dub karanna athiඔහු ඉස්සරලාම ජාතික රූපවාහිනි තමා ගියේ, ඊට පස්සේ තමා සිරස කරේ . ඔක්කොමලා එකම ඩබින් ආටිස්ලා හිටියේ.
ow e nisa wenna athi. rupavahini eke giya eka nam book ekama adapt karala dubbed kare. sirase wenas dubbed eka, rupavahini eke tin tin and captain haddoc ta dubbed kare ekama dubbing artist kenek, sirase wenas.Copyright nisa re dub karanna athi
Koy channel ekada first kare?ow e nisa wenna athi. rupavahini eke giya eka nam book ekama adapt karala dubbed kare. sirase wenas dubbed eka, rupavahini eke tin tin and captain haddoc ta dubbed kare ekama dubbing artist kenek, sirase wenas.
ජාතික රුපවාහිනී එකේ මුලින්ම කරේ. ඒ ටිං ටිං එක පොත් සෙට් එකේ vibe එකම ගන්න හදල තියෙන්නේ. හොයාගන්න අමාරුයි. සිරසේ ගිය එක ඒ කාලෙට ගැලපෙන්න හදල තියෙන්නේ. හැබැයි සිරසෙ ඩබ් කරේ නැති ජාතික රුපවාහිනී එකේ මුලින් ඩබ් කරලා තිබ්බ Black Island & Blue Lotus කියන episodes දෙකත් මන් ලග තියනවා.Koy channel ekada first kare?
Youtube eken save karapuwada thiyenne naththan honda quality ekak thiyenawada?ජාතික රුපවාහිනී එකේ මුලින්ම කරේ. ඒ ටිං ටිං එක පොත් සෙට් එකේ vibe එකම ගන්න හදල තියෙන්නේ. හොයාගන්න අමාරුයි. සිරසේ ගිය එක ඒ කාලෙට ගැලපෙන්න හදල තියෙන්නේ. හැබැයි සිරසෙ ඩබ් කරේ නැති ජාතික රුපවාහිනී එකේ මුලින් ඩබ් කරලා තිබ්බ Black Island & Blue Lotus කියන episodes දෙකත් මන් ලග තියනවා.
TinTin complete සෙට් එක මගේ ළඟ තියෙනවා Sinhala dubbed 1080p, series එකේ සීසන් තුනක් & වෙනම movies තුනක් ආවා ඒ ඔක්කොම ටික sirasa tv එකේ ගියාහැබැයි සිරසේ සීරියස් එකේ episode දෙකක් හඬ කැව්වේ නෑ .ජාතික රූපවාහිනිය එකේ ගිය Tin Tin එකේ ඔක්කොම complete තිබ්බා.මන් ළඟ තියෙන්නේ සිරසෙ ගිය complete සෙට් එකයි ජාතික රූපවාහිනියේ හඬ කැවූ දෙකයි ඔක්කොම තියෙනවා.
------ Post added on Dec 6, 2025 at 7:31 PM
Hoda qualitu ewa machan. Youtube ewa newe. 1080p ripYoutube eken save karapuwada thiyenne naththan honda quality ekak thiyenawada?
Hoda qualitu ewa machan. Youtube ewa newe. 1080p rip
Walata dub eka sync karala thiyenne.
Ow bro. Adobe premier walin puluwan. Dubbed eka oni amd dubbes ekw quality wadi ekak wenna oni. Youtube ewa set wenne na. Tv recording thama.dub file eka thiye nm ona video ekakata sync karaganna puluwan athi ne?
රුපවාහිනී එකේ සිරාවටම තිබ්බා සිරසේ පොඩ්ඩක් කචල්ow e nisa wenna athi. rupavahini eke giya eka nam book ekama adapt karala dubbed kare. sirase wenas dubbed eka, rupavahini eke tin tin and captain haddoc ta dubbed kare ekama dubbing artist kenek, sirase wenas.
Share karannako gdrive or kohe hari upload karala..Hoda qualitu ewa machan. Youtube ewa newe. 1080p rip
Walata dub eka sync karala thiyenne.
GmailShare karannako gdrive or kohe hari upload karala..
ඒකම කට්ටිය ඩබ් ඒක කරේ . Script වෙනස්.චැනල් දෙකක් ම ඔක හඬ කැවුව්වාද?