මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,932
    11,367
    113
    ඔහු ඉස්සරලාම ජාතික රූපවාහිනි තමා ගියේ, ඊට පස්සේ තමා සිරස කරේ . ඔක්කොමලා එකම ඩබින් ආටිස්ලා හිටියේ.
    Copyright nisa re dub karanna athi
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,367
    113
    ow e nisa wenna athi. rupavahini eke giya eka nam book ekama adapt karala dubbed kare. sirase wenas dubbed eka, rupavahini eke tin tin and captain haddoc ta dubbed kare ekama dubbing artist kenek, sirase wenas.
    Koy channel ekada first kare?
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    Koy channel ekada first kare?
    ජාතික රුපවාහිනී එකේ මුලින්ම කරේ. ඒ ටිං ටිං එක පොත් සෙට් එකේ vibe එකම ගන්න හදල තියෙන්නේ. හොයාගන්න අමාරුයි. සිරසේ ගිය එක ඒ කාලෙට ගැලපෙන්න හදල තියෙන්නේ. හැබැයි සිරසෙ ඩබ් කරේ නැති ජාතික රුපවාහිනී එකේ මුලින් ඩබ් කරලා තිබ්බ Black Island & Blue Lotus කියන episodes දෙකත් මන් ලග තියනවා.

    TinTin complete සෙට් එක මගේ ළඟ තියෙනවා Sinhala dubbed 1080p, series එකේ සීසන් තුනක් & වෙනම movies තුනක් ආවා ඒ ඔක්කොම ටික sirasa tv එකේ ගියාහැබැයි සිරසේ සීරියස් එකේ episode දෙකක් හඬ කැව්වේ නෑ .ජාතික රූපවාහිනිය එකේ ගිය Tin Tin එකේ ඔක්කොම complete තිබ්බා.මන් ළඟ තියෙන්නේ සිරසෙ ගිය complete සෙට් එකයි ජාතික රූපවාහිනියේ හඬ කැවූ දෙකයි ඔක්කොම තියෙනවා.
    ------ Post added on Dec 6, 2025 at 7:31 PM
     
    • Like
    Reactions: sinhawanshaya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080

    Youtube eken save karapuwada thiyenne naththan honda quality ekak thiyenawada?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ow e nisa wenna athi. rupavahini eke giya eka nam book ekama adapt karala dubbed kare. sirase wenas dubbed eka, rupavahini eke tin tin and captain haddoc ta dubbed kare ekama dubbing artist kenek, sirase wenas.
    රුපවාහිනී එකේ සිරාවටම තිබ්බා සිරසේ පොඩ්ඩක් කචල්
     
    • Like
    Reactions: losh_92