මේක හදන්න පුලුවන්ද බලන්න!
ඔන්න රුපියල් සීයයක ගාණනක් තියනවා හදන්න පුලුවන්ද බලන්න. පුලුවන් අය එක පාරට උත්තරය දාන්න එපා හොයා ගත්තා කියලා විතරක් දාන්න. උත්තරය පස්සෙ දාමු.
මේකයි විසඳන්න තියෙන්නෙ; රු. 100 කට පහත සඳහන් සත්තු 100 ක් ගන්න ඕනෙ කළවමේ ඒ කියන්නෙ පහත ඳහන් සතුන් තුන් වර්ගයම ඉන්න ඕන අපි ගන්න සත්තු 100 ට. හරි එහෙනම් පටන් ගන්න.
අලියෙක් =රු.5
එළුවෙක් =රු. 1
කුකුෙළක් =ශත. 5

Last edited:

metana danna barida 