මේක හොදට කල්පනා කරල බලපන් 2020

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඇත්ත තිත්තයි

ගෝට නෙමේ මොකා ආවත් ඕක වෙන්ව බන්
එහෙනම් ජාත්‍යන්තරේ එක්ක තියෙන සම්බන්දකම් යැපීම් අමතක කරල් උන්ව සේරමලා පිටුවහල් කරන්න ඕනා නැත්නම් මරල දාන්න ඕනේ

මිනිස්සුන්ගේ එකමුතු තත්වයක් හැදෙනකන් ඕව වේගේ අඩාල කරන්නවත් බෑ

උදා:--

ගෝටා මහින්ද විතරක් නෙමේ කවුරුහරි පම්බ්යෙක් හරි ජනාදිපති පුටුවේ ඉදන් ඔයවගේ සිංහලයට බරවෙන තීන්දුවක් ගත්තම එකට ඉස්සෙල්ලම විරුද්ද වෙන්නේ

සින්හලේයෙක්ම තමා

හරියට අර සමනලිලා වගේ

පාලකයා ඉන්නත් ඔනී
ඒවගේ 100x ගුණයක් ජනයා මොටිවෙට් වෙලා දැනුවත් වෙලා ඉන්න ඕනේ

මුස්ලිම් ප&*(& න් ඇරගන්න බලන් ඉන්න සිංහල ස්වින්ගර් ගෑනු පිරිමි ඉන්න රටේ ඉතින් ඔය දේවල් සමහරවිට හීනම තමා
 
Last edited:

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    reputation_neg.gif
    මේක හොදට කල්පනා කරල... 02-12-2018 01:02 AM මරාගන්න හරි අපිට කියලා රටක් තියෙන්න ඕනේ
    giphy.gif
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අපේ රටේ දේශපලන බලය ගැන තදින් උනන්දුවන කන්ඩායම් ගොඩක් ඉන්නවා.
    NGO,ඉන්දිය ඔත්තු සේවා,ඇමරිකානු ඔත්තු සේවා,දෙමල ඩයස්පෝරාව,කටාර්,අරාබිය, අන්තවාදි ආගමික කන්ඩායම්,චීනය ආදී වශයෙන්

    ගොඩක් අය නොහිතපු තරම් වෙනසක් ආපු නිසා මේ කිව්ව ගොඩක් අය කලබල වෙයි තමන්ගෙ ඉලක්ක වෙනස් වෙයි කියල.

    දැනට පොහොට්ටුකන්ඩාමට තියෙන ජන බලය ,ආකර්ශනය 2019/2020 මැතිවරන සමය වෙනකොට දිය කරන්න මොනා මොනා හරි කරන්න බලයි..හමහරවිට නරක දේවල් එහෙමත් කරයි.

    ඒ එක්කම මහින්ද වටේ ඉන්න නාමල් බැසිල්,විමල්,ගම්මපිල,ජොනී,රෝහිත අබේ, වගේ අය ආපහු මේ චන්ද රිසල්ට් ලොකුවට හිතට අරන් නාගන්න උනත් ඉඩක් තියෙනවා..

    2019/2020 තීරනාත්මක මැතිවරන සමයට තව ටික කලක් තියෙන නිසා මේ රිසල්ට් එක කලින් දැනගත්ත නිසා මෛත්‍රීට රනිල්ට කල්තියා උපාය උපක්‍රම දාල ලෑස්තිවෙන්නත් කල් තියෙන නිසා මේ චන්ද ප්‍රති එල ඒ අය ට වාසියක් වෙන්නත් පුලුවන් පෙර සූදානමක් විදිහට.

    පිටින් බලපෑම් කරන රටවල්,ආගමික අන්තවාදින්,ජාතිවාදින් වෙනමම දැන් සෙට් වෙලා ඇති.මහින්දට රට යනව කියන්නෙ පෙඩරල් අනන් මනන් වලට යන්න අමාරු වෙන නිසා මේ අය වෙන සෙල්ලම් දාල රනිල් උඩට ගන්න බලයි.
    මේ වගේ රිසල්ට් එකක් කලින් ඔක්කොම උනන්දුවක් දක්වන අය දැනගත්ත නිසා මෛත්‍රී රනිල්ලට වාසියක් තියෙනවා.මහින්දට පොඩි අවාසියකුත් තියෙනවා.මොකද පරදුන අය සල්ලි විසි කරල හරි මිනිස්සු මාස 12-15ක් ඇන්දුවාම තව වසර 6කට බලයට එන්න පුලුවන්

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මේ ගෙවෙන්නෙ මචන් සිංහල අපේ අවසාන හෝරාව. 2020 චන්දෙන් මහින්දට හරි ගෝට ට හරි ජනාදිපති වෙන්න බැරි උනොත් මචන් සිංහල කියල ජාතියක් නැති වෙනවා. යකෝ කොලබ හිටපු මුස්ලිම් පාතාලෙ නැති කරේ කව්ද? දන්න උන් දන්නව බන් ගමට වෙලා fb එකෙන් පුක දෙන උන් ඕව දන්නෙ නෑ. පොඩ්ඩක් කොලබ ඇවිදලා බලපන් සිංහලයට තියන තැන මොකක්ද කියල. මන් මේ කියන්නෙ මුඩුක්කු ගැන නෙවෙයි මුඩුක්කු වල නම් කොහොමත් සිංහල මිනිස්සු ඉන්නව. බලපන් දෙමලුන්ගේ එකමුතුකම. අපේ සීයාගේ පව්ලේ ළමයි 13ක් ඉදල ඒ කියන්නෙ සහෝදරයො. ඒ කාලේ හැම පව්ලකම ඒ වගේ. දැන් ? නොදකින්. බලපන් ඉරිදට gallface ගිහින් විහාරමහාදේවි පාර්ක් එකට ගිහින් එක මුස්ලිම් එකා ගෑනු දෙක තුන තියන් ඉන්නව. මහින්දට වහල් කම් කරන්න උනත් කමක් නෑ බන් ඌ සිංහල මනුස්සයෙක්. කව්රුත් කනවා ජනාදි පති වුනාම. උන් කන්න ඕන උන් රජ්ජුරුවො වගේ ඉන්න ඕන. අපිට අව්ලක් නෑනේ බන් ඇයි ඉරිසියා කරන්නෙ ??? මොනවා කරත් කොච්චර ගේමක් දුන්නත් මහින්දට රට ලියල දුන්නත් දවසක මුස්ලිම් බහුතරේ වෙනව. ඒත් පුළුවන් තරම් කාලයක් අපි ඉන්න ඕන නේද ? අඩු ගානේ අපේ අම්ම තාත්ත වත් ජිවත් වෙනකල් ? එයාලත් අපිව දාල ගියාම අපි ඔක්කම මුස්ලිම් උන්ට රට දීල suicide කරගමු දුකක් නෑනෙ බන් බැදිමකුත් නෑ. ඉන්න කාලෙ කොන කපාගන්නෙ නැතුව ඉන්න මහින්ද හරි ගෝටා හරි ජනාදිපති කරමු 2020 දි.
    :love::love::D:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සින්හලය එකා වගේ ඉන්නවනම් 2020 ගෝඨට එන්න පුලුවන් . මහින්දගෙ චන්ද ලක්ශ 45 කට එහා ශුවර්. මොනව උනත් වැටෙන්නෙ නැති UNP චන්ද ලක්ශ 35ක් වගේ තියනව . ඒ ටිකෙන් ලක්ශ 20ක් හරියට ඔලුව පාවිච්චි කරොත් අපිට ටිකක් දියුනු රටක මැරෙන්න පුලුවන් වෙයි .මුස්ලිම් දෙමල ඡන්ද ඕන නෑ .අපි කිසිම පහසුකම නැති රටක නිකන් වයසට යනව බන් .මීට වැඩිය කොච්චර දේවල් කරන්න විදින්න දකින්න මේ ලෝකෙ තියද :(:(:(:(:(
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේ ගෙවෙන්නෙ මචන් සිංහල අපේ අවසාන හෝරාව. 2020 චන්දෙන් මහින්දට හරි ගෝට ට හරි ජනාදිපති වෙන්න බැරි උනොත් මචන් සිංහල කියල ජාතියක් නැති වෙනවා. යකෝ කොලබ හිටපු මුස්ලිම් පාතාලෙ නැති කරේ කව්ද? දන්න උන් දන්නව බන් ගමට වෙලා fb එකෙන් පුක දෙන උන් ඕව දන්නෙ නෑ. පොඩ්ඩක් කොලබ ඇවිදලා බලපන් සිංහලයට තියන තැන මොකක්ද කියල. මන් මේ කියන්නෙ මුඩුක්කු ගැන නෙවෙයි මුඩුක්කු වල නම් කොහොමත් සිංහල මිනිස්සු ඉන්නව. බලපන් දෙමලුන්ගේ එකමුතුකම:P. අපේ සීයාගේ පව්ලේ ළමයි 13ක් ඉදල ඒ කියන්නෙ සහෝදරයො. ඒ කාලේ හැම පව්ලකම ඒ වගේ. දැන් ? නොදකින්. බලපන් ඉරිදට gallface ගිහින් විහාරමහාදේවි පාර්ක් එකට ගිහින් එක මුස්ලිම් එකා ගෑනු දෙක තුන තියන් ඉන්නව. මහින්දට වහල් කම් කරන්න උනත් කමක් නෑ බන් ඌ සිංහල මනුස්සයෙක් :P:P. කව්රුත් කනවා ජනාදි පති වුනාම. උන් කන්න ඕන උන් රජ්ජුරුවො වගේ ඉන්න ඕන. අපිට අව්ලක් නෑනේ බන් ඇයි ඉරිසියා කරන්නෙ ??? මොනවා කරත් කොච්චර ගේමක් දුන්නත් මහින්දට රට ලියල දුන්නත් දවසක මුස්ලිම් බහුතරේ වෙනව. ඒත් පුළුවන් තරම් කාලයක් අපි ඉන්න ඕන නේද ? අඩු ගානේ අපේ අම්ම තාත්ත වත් ජිවත් වෙනකල් ? එයාලත් අපිව දාල ගියාම අපි ඔක්කම මුස්ලිම් උන්ට රට දීල suicide කරගමු :D:rolleyes:දුකක් නෑනෙ බන් බැදිමකුත් නෑ. ඉන්න කාලෙ කොන කපාගන්නෙ නැතුව ඉන්න මහින්ද හරි ගෝටා හරි ජනාදිපති කරමු 2020 දි:baffled::rofl::sorry:.

    හම්බෝ බං උඹල නං .. එක්කෝ ඕන නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    චන්දෙට පාට කරපු ඇගිල්ල පුකේ ගහගන්නම පැරදුනා නේද.... කෙබ්බ නොගහා පච නොවී පලයන් බන් යන්න...:lol::lol::lol:

    26.gif

    හික්... හිකිස්...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,677
    11,452
    113
    හඳට කිට්ටුව
    මේ ගෙවෙන්නෙ මචන් සිංහල අපේ අවසාන හෝරාව. 2020 චන්දෙන් මහින්දට හරි ගෝට ට හරි ජනාදිපති වෙන්න බැරි උනොත් මචන් සිංහල කියල ජාතියක් නැති වෙනවා. යකෝ කොලබ හිටපු මුස්ලිම් පාතාලෙ නැති කරේ කව්ද? දන්න උන් දන්නව බන් ගමට වෙලා fb එකෙන් පුක දෙන උන් ඕව දන්නෙ නෑ. පොඩ්ඩක් කොලබ ඇවිදලා බලපන් සිංහලයට තියන තැන මොකක්ද කියල. මන් මේ කියන්නෙ මුඩුක්කු ගැන නෙවෙයි මුඩුක්කු වල නම් කොහොමත් සිංහල මිනිස්සු ඉන්නව. බලපන් දෙමලුන්ගේ එකමුතුකම. අපේ සීයාගේ පව්ලේ ළමයි 13ක් ඉදල ඒ කියන්නෙ සහෝදරයො. ඒ කාලේ හැම පව්ලකම ඒ වගේ. දැන් ? නොදකින්. බලපන් ඉරිදට gallface ගිහින් විහාරමහාදේවි පාර්ක් එකට ගිහින් එක මුස්ලිම් එකා ගෑනු දෙක තුන තියන් ඉන්නව. මහින්දට වහල් කම් කරන්න උනත් කමක් නෑ බන් ඌ සිංහල මනුස්සයෙක්. කව්රුත් කනවා ජනාදි පති වුනාම. උන් කන්න ඕන උන් රජ්ජුරුවො වගේ ඉන්න ඕන. අපිට අව්ලක් නෑනේ බන් ඇයි ඉරිසියා කරන්නෙ ??? මොනවා කරත් කොච්චර ගේමක් දුන්නත් මහින්දට රට ලියල දුන්නත් දවසක මුස්ලිම් බහුතරේ වෙනව. ඒත් පුළුවන් තරම් කාලයක් අපි ඉන්න ඕන නේද ? අඩු ගානේ අපේ අම්ම තාත්ත වත් ජිවත් වෙනකල් ? එයාලත් අපිව දාල ගියාම අපි ඔක්කම මුස්ලිම් උන්ට රට දීල suicide කරගමු දුකක් නෑනෙ බන් බැදිමකුත් නෑ. ඉන්න කාලෙ කොන කපාගන්නෙ නැතුව ඉන්න මහින්ද හරි ගෝටා හරි ජනාදිපති කරමු 2020 දි.

    :love::love::love::love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    සින්හලය එකා වගේ ඉන්නවනම් 2020 ගෝඨට එන්න පුලුවන් . මහින්දගෙ චන්ද ලක්ශ 45 කට එහා ශුවර්. මොනව උනත් වැටෙන්නෙ නැති UNP චන්ද ලක්ශ 35ක් වගේ තියනව . ඒ ටිකෙන් ලක්ශ 20ක් හරියට ඔලුව පාවිච්චි කරොත් අපිට ටිකක් දියුනු රටක මැරෙන්න පුලුවන් වෙයි .මුස්ලිම් දෙමල ඡන්ද ඕන නෑ .අපි කිසිම පහසුකම නැති රටක නිකන් වයසට යනව බන් .මීට වැඩිය කොච්චර දේවල් කරන්න විදින්න දකින්න මේ ලෝකෙ තියද :(:(:(:(:(

    ඒක ඇත්ත අවුරුදු 18ක් වෙනකන් ඉඳල ඡන්දයක් දීල නායකයෙක් පත්කරල විනෝද සමය බල බල හිටියොත් අපේ ජීවිතෙන් කොච්චර නාස්ති වෙනවද. පහුගිය අවුරුදු තුනත් ඒවගේ තමයි. වියදම අපෙන් අයකරගෙන එයාල සැප වින්ද එක විතරයි. ඒවගේ දෙන්නෙක් සැට්වුනොත් ඉතින් අපේ ජීවිත කාලෙම ඉවරයි.

    මුස්ලිම් දෙමළ මිනිස්සු ඕන නෑ කියන්නත් හොඳ නැහැ ඒත් එයාලට කොච්චර කලත් වැඩක් නැහැ කෙලෙහිගුණයක් නැහැ. නැත්නම් උතුර නැගෙනහිර වගේ තැන්වලට කොච්චර දේවල් කරල තියනවද ඒත් එයාල එයාලගේ යටි අරමුනු වෙනුවෙන් උපක්‍රමශීලීව අඟලෙන් අඟල ඇදෙන එක තමයි කරන්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි බන් එහෙනම් ඔය දේශප්‍රේමියා අර විල්පත්තුව හම්බයෙකුට ලියලා දුන්නේ