Yamaha PSR-E473 Portable Keyboard
මේක හොඳද මිටි තුමනි? මේ ගණන් වලට වෙන හොඳ කීබෝර්ඩ් එකක් තියෙයිද?https://www.yamahamusiclondon.com/PSR-E473-Portable-Keyboard/pidSPSRE473UK
එකහමාරක් විතර වෙන්නේ. මීට වැඩිය හොඳ එකක් තියෙනවද කියල බැලුවෙ මේ ගනන් වලටOo. Dan bara ganak athi okat
විනිසුරුතුමා තාම ඉන්නවදදන්නෑ බං ඕවා ගැනනං.
බම්ප්
ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා මචංවිනිසුරුතුමා තාම ඉන්නවදමාත් මේ හෙන කාලෙකට පස්සේ ආවේ.
අයියෙ පිස්සොන්ට මිනීමැරුවත් නඩු නෑ වගේ කතා අපි අහලා තියනවනෙ? ඒක ඇත්තද? පිස්සු නැති ඩිප්‍රෙශන්, anxiety , OCD වගේ සාමාන්‍ය මානසික රෝගයක් තියන කෙනෙක් අපරාධ වරදකට අහු උනොත් උන්ටත් ලෙඩේ පිට දාලා මොකක් හරි සහනයක් ගන්න පුලුවන්ද? ඒකියන්නෙ බන්ධනාගාරගත වෙන්න උනොත් ඩිප්‍රෙශන් තියන හින්දා සාමාන්‍ය බන්ධනාගාරෙ නොයා බන්ධනාගාර රෝහලට යන්න වගේ?ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා මචං
අයියේ A/l first shy admission sign කරලා exam නොලියා next time එක subject එකක් විතරක් මාරුකරලා exam කරන්න පුළුවන් ද,next time admission ගද්දී school එකෙන් case අදී ද???plz reply...ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා මචං
Low budget mitta
Me wage ekak wath ganin
Man ekak gatta 87 una .dn stock na man hitanneපොඩි උන් දෙන්නට බං.
ගෙදර PSR373 එකක් තිබුන, ඒක ගෙදරට ආපු පොඩි එකෙක්ට ඕන කියල දීල දැම්ම දැන් ආයේ අලුතින් එකක් ගන්න කියල.![]()
කොහොමද මචං ඉතිංmenna ape nadukaara hamuduruwo wadala!![]()
පිස්සොන්ට මිනීමරුම් නඩු නෑ කියලා එකක් නෑ.අයියෙ පිස්සොන්ට මිනීමැරුවත් නඩු නෑ වගේ කතා අපි අහලා තියනවනෙ? ඒක ඇත්තද? පිස්සු නැති ඩිප්‍රෙශන්, anxiety , OCD වගේ සාමාන්‍ය මානසික රෝගයක් තියන කෙනෙක් අපරාධ වරදකට අහු උනොත් උන්ටත් ලෙඩේ පිට දාලා මොකක් හරි සහනයක් ගන්න පුලුවන්ද? ඒකියන්නෙ බන්ධනාගාරගත වෙන්න උනොත් ඩිප්‍රෙශන් තියන හින්දා සාමාන්‍ය බන්ධනාගාරෙ නොයා බන්ධනාගාර රෝහලට යන්න වගේ?
ඒක ඉතිං නිකංම කරන්න බෑ.අයියේ A/l first shy admission sign කරලා exam නොලියා next time එක subject එකක් විතරක් මාරුකරලා exam කරන්න පුළුවන් ද,next time admission ගද්දී school එකෙන් case අදී ද???plz reply...