පිස්සොන්ට මිනීමරුම් නඩු නෑ කියලා එකක් නෑ.
උන්ටත් නඩු තියෙනවා.
එහෙම උනොත් දඩුවම් හම්බවෙන්නේ පිස්සන් කොටුවේ, ඌට හොදටම හොද උනාම ඩොක්ටර් වාර්ථාවක් දෙන්න ඕනේ දැන් ලෙඩාට හොදයි කියලා.
ඩොක්ටර්ගෙන් එහෙම වාර්ථාවක් ගන්න ඒක සේරටම වඩා අමාරුයි.
ඩිප්‍රෙශන් වගේ දේවල් වලට බන්ධනාගාර රෝහලට යන්න බෑ. නෝර්මල් සෙල් වලම තමයි ඉන්න ඕනේ, බෙහෙත් ලබාගැනීම අත්‍යවශ්‍යයි නං බන්ධනාගාර රෝහලේ ඉන්න වෛද්‍යවරයක් ඒ බේත් ලබා දෙනවා.
බේත් ටික බීලා ආයේ සෙල් එකටම යන්න ඕනේ ඉතිං.
ඒක ඉතිං නිකංම කරන්න බෑ.
ඒකට ඔයා සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න ඕනේ.
මොකක් හරි සැලකිය යුතු මට්ටමේ වෛද වාර්ථාවක් ඉදිරිපත් කරන්න ඕනේ.
චේතනාන්විතව එහෙම විභාග කල් දාගන්න ඉස්කෝලෙන් අවසර ගන්න අමාරු වෙනවා කොහොමත් ඉතිං
------ Post added on Dec 14, 2022 at 3:00 AM