මේක හොඳද මිටි තුමනි ?🎹

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,338
    100,194
    113
    ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා මචං
    කොහොමද අයියෙ නඩුවක හරියටම හරි තීරණයක් ගන්නෙ දෙපැත්තම ගොඩක් දුරට සාධාරණව කරුණු දක්වල තියෙන වෙලාවක.ඇත්තටම මට කුතුහලය තියෙන්නෙ මෙයා හරියටම හරි මෙයා හරියටම වැරදියි කියල වෙන් කරගන්න විදියෙ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පොඩි උන් දෙන්නට බං.

    ගෙදර PSR373 එකක් තිබුන, ඒක ගෙදරට ආපු පොඩි එකෙක්ට ඕන කියල දීල දැම්ම දැන් ආයේ අලුතින් එකක් ගන්න කියල.😌
    YAMAHA P45 තමයි පොඩි ළමයින්ට පියානෝ ඉගෙන ගන්න දැනට තියන හොඳ එක.

    ඒකේ Acoustic Piano එකක වගේම keys 88 ක් තියනවා. ඒ විතරක් නොවෙයි, weighted keys නිසා වාදනය කරද්දී Acoustic Piano එකක් වාදනය කරන feeling එක තියනවා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    පිස්සොන්ට මිනීමරුම් නඩු නෑ කියලා එකක් නෑ.
    උන්ටත් නඩු තියෙනවා.
    එහෙම උනොත් දඩුවම් හම්බවෙන්නේ පිස්සන් කොටුවේ, ඌට හොදටම හොද උනාම ඩොක්ටර් වාර්ථාවක් දෙන්න ඕනේ දැන් ලෙඩාට හොදයි කියලා.
    ඩොක්ටර්ගෙන් එහෙම වාර්ථාවක් ගන්න ඒක සේරටම වඩා අමාරුයි.

    ඩිප්‍රෙශන් වගේ දේවල් වලට බන්ධනාගාර රෝහලට යන්න බෑ. නෝර්මල් සෙල් වලම තමයි ඉන්න ඕනේ, බෙහෙත් ලබාගැනීම අත්‍යවශ්‍යයි නං බන්ධනාගාර රෝහලේ ඉන්න වෛද්‍යවරයක් ඒ බේත් ලබා දෙනවා.
    බේත් ටික බීලා ආයේ සෙල් එකටම යන්න ඕනේ ඉතිං.


    ඒක ඉතිං නිකංම කරන්න බෑ.
    ඒකට ඔයා සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න ඕනේ.
    මොකක් හරි සැලකිය යුතු මට්ටමේ වෛද වාර්ථාවක් ඉදිරිපත් කරන්න ඕනේ.
    චේතනාන්විතව එහෙම විභාග කල් දාගන්න ඉස්කෝලෙන් අවසර ගන්න අමාරු වෙනවා කොහොමත් ඉතිං
    ------ Post added on Dec 14, 2022 at 3:00 AM
    මානව හිමිකම් නඩුවක් දැම්මොත් ක්ලිනිකල් ඩිප්‍රෙශන් නිසා සාමාන්‍ය හිරකාරයො එක්ක සෙල් එකේ ඉන්න බෑ ඩිප්‍රෙශන් වැඩි වෙල suicide thoughts එනවා කියලා?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    thanujaka

    Well-known member
  • මානව හිමිකම් නඩුවක් දැම්මොත් ක්ලිනිකල් ඩිප්‍රෙශන් නිසා සාමාන්‍ය හිරකාරයො එක්ක සෙල් එකේ ඉන්න බෑ ඩිප්‍රෙශන් වැඩි වෙල suicide thoughts එනවා කියලා?
    මානව හිමිකම් කියන්නේ නඩුවක් නෙමෙයි.
    ඒක නිකං පැමිණිල්ලක් විතරයි.
    ඒකෙන් ලොකුවට කරන්න පුළුවන් දෙයක් නෑ.
    Depression වගේ දෙයක් පෙන්නලා බන්ධනාගාර රෝහලට යන්න බෑ, එහෙම දුන්නොත් හැම කෙනාම යන්න හදයි ඕක කියල.
    ඒ වගේ දේවල් පාලනය වෙන්න දෙන්න බේත් තියෙනවනේ, ඒවා බීලා ඉන්න තමයි තියෙන්නේ.
    හිරගෙදර කියන්නේ ඉතිං එහෙම විශේෂ සැලකිලි ලබාගන්න හරි අමාරු තැනක්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    YAMAHA P45 තමයි පොඩි ළමයින්ට පියානෝ ඉගෙන ගන්න දැනට තියන හොඳ එක.

    ඒකේ Acoustic Piano එකක වගේම keys 88 ක් තියනවා. ඒ විතරක් නොවෙයි, weighted keys නිසා වාදනය කරද්දී Acoustic Piano එකක් වාදනය කරන feeling එක තියනවා.
    එකම ගනන් වලට යන්නේ. බලන්න ඕන ගිහිල්ලා. ගොඩක් ස්තුතියි විස්තරේට.😘

    PSR S edition ekakata yanna, neththam tikak use karama epa wenawa, features limited hinda. S670 / S775 / S975 range eken wage. kalin apu S650 ehemath hodai. dannam ewa tikak parana nisa stock nethuwa athi 75 series ka hinda.
    ස්තුතියි මචං විස්තර වලට😘
    ------ Post added on Dec 14, 2022 at 7:47 PM
     
    • Like
    Reactions: reddit

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    මානව හිමිකම් කියන්නේ නඩුවක් නෙමෙයි.
    ඒක නිකං පැමිණිල්ලක් විතරයි.
    ඒකෙන් ලොකුවට කරන්න පුළුවන් දෙයක් නෑ.
    Depression වගේ දෙයක් පෙන්නලා බන්ධනාගාර රෝහලට යන්න බෑ, එහෙම දුන්නොත් හැම කෙනාම යන්න හදයි ඕක කියල.
    ඒ වගේ දේවල් පාලනය වෙන්න දෙන්න බේත් තියෙනවනේ, ඒවා බීලා ඉන්න තමයි තියෙන්නේ.
    හිරගෙදර කියන්නේ ඉතිං එහෙම විශේෂ සැලකිලි ලබාගන්න හරි අමාරු තැනක්.
    Thank you අයියෙ පැහැදිලි කරලා දුන්නට ❤️