මේක kundalini සීන් එකක් ද ??

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මේක kundalini සීන් එකක් ද ??

    මේක සිරා බන් :confused: ඉස්සර එසකොලේ පුස්ට කාලෙන් ගෙනාව පොතක් තිබ්බ නිලන්ත හෙට්ටිගේ ගෙ :yes: ඒක ගිහින් දුන්නෙ නෑ දැන් වේයොත් කාල :rofl: මේකයි සිද්දිය මම ඔය පොත ඉසෙල්ලා කියෙව්වම හිතුවෙ නිලන්ත හෙට්ටිගේ කියන්නෙ ලංකාවේ ඉන්න හොදම මානසික රෝගියා කියල :dull: මන් මුකුත් කරන්න ගියේ නෑ ඒක නිසා :sorry: එත් මේ ලගදි කබඩ් එක සුද්ද කරද්දී ඒ පොතේ පිටු 2ක් හම්බ වුනා එකේ තිබ්බ තුන්වෙනි ඇස අවදි කරන හැටි එකේ තිබ්බේ නළල මැදින් හුස්ම එනවා වගේ හිතින් දකින්න කියල :yes: මන් ඕක කරන්න අරන් තප්පර 30ක් ගියේ නෑ නළල පුපුරන්න වගේ උනා :sorry: අවන්කෙන්ම බන් :eek: මන් අදට ගිහින් බිත්තියට හේත්තු වෙලා වැඩේට බැස්ස ඔලුව පුපුරන්න ඔන්න මෙන්න ආව බන් විනාඩි 3ක් වගේ යද්දී :sorry: ආයෙත් ටික වෙලවක් ඉදල කරා කොහොම හරි හිටිය විනාඩි 5ක් වගේ ඉස්සරහට පැද්දෙනවා වගේ උනා මට හිතෙන්නෙ ඔලුවේ කැක්කුම වැඩි නිසා :sorry: ඒත් වැඩේ නැවැත්තුවේ නැතුව කරා ටික වෙලාවක් යද්දී තද නිල් පාට වලාකුලක් වගේ දැක්ක එත් එක්කම ඉන්න බැරිම වෙලා අස් අරිය. අස් තදට වහුවෙත් නා බන් :no: නලලෙන් තමයි කැක්කුම ආවේ මොකක්ද මේ ????
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මානසික ප්‍රශ්න මචෝ ඔය කිසිම දෙයක් ඇත්ත නෙමේ උබේ කතාවෙන් තේරෙනවා උබ ජොබක් කරන්නේ නැති එකෙක් වගේ නිකන්ම ගෙදර ඉද්දි ඔහොම වෙනවා තමයි බන් :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    දූවිල්ල යකෝ :baffled::baffled: කබඩ් එක සුද්ද කරද්දී දුවිලි ඇවිස්සෙන්න ඇති :oo:උඹ සෙමකාරයෙක් ද? :confused:ඉන්හේලරයක් ඉල්ලා ගනින් ළයරෝග ස්පෙෂලිස්ට් කෙනෙකුට කියල :yes: නළල දෙපැත්තෙ සෙම හිරවෙලා ඇති :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    සුජී ෆෝන් එක දීපන් ළමයට :love:

    මොකද්ද බන් ඔය ෆෝන් සින් එක? හැමතැනම ඕක කියනවනේ දැන් කට්ටිය? :confused::confused:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් යකෝ නලලේ තියෙන ඇහැ ඇරෙන්න ඉස්සෙල්ල තියෙන හම පුපුරලා අයින් එන්න ඕනෙනේ
    ඒ හම පුපුරන්න යන එක තමයි උඹට දැනිලා තියෙන්නේ
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මොකෝ උබ සියරට ගන්ජා අත්හැරලා කැරලා ශොට් එකක් වත් ගැහුවද ? :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool:
    මෙතන මේ නැහැදිච්ච එවුන් දාන කොමන්ට් ගැන උබ හිතන්න එපා
    පොඩි සීන් එකක් බන් තියෙන්නේ
    උබේ තෙවෙනි ඇස දැන් අවදිවෙලා තියෙන්නේ
    ප්‍රශ්නෙකට තියෙන්නේ උබේ නළලේ සමට යටින් පොඩි මස් කෑල්ලක් ඇවිල්ලා
    මෙහෙම කරපන්
    බ්ලේඩ් එකක් අරගෙන නළල හරි මැදින් අගල් තුනක් විතර කපපන්
    ඊට පස්සේ කලින් කරා වගේ වැඩේ කරහන්
    තෙවෙනි ඇස බග් ගාලා එලියට පනී ...:yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගන්ජ ගැහුවම පැනිරස ලිමිට් එකට කාපන්.උබ රිට්ස්බරි 50/= චොක්ලට් එකක් කාල ඒ එක්කම තව ජොයින්ට් එකක් ගැහුවොත් ඔලුව පිපිරෙන්න වගේ එනව.ගිහින් කකුල් තෙමන් වරෙන්... :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේකේ ඉන්න එවුන්ගේ comments දැක්කාම මෙව්වා කියන්නත් බෑ වගේ ..

    මටත් සතියකට විතර කලින් ඔය seen එකම වුනා. එලකිරියේ kundalini ගැන තියෙන thread එකක් bump වෙලා තිබ්බා පෝය දවසේ (link : http://www.elakiri.com/forum/showthread.php?t=1063480). මාත් නිකන් ඉන්න එකේ thread එක ඉවර වෙනකන්ම කියවගෙන ගියා. එකේ reply එකක තිබ්බ දෙයක් කරන්න ගිහින් තමා ඕක වුනේ. http://www.elakiri.com/forum/showthread.php?p=12546908#post12546908

    මම reply එකේ තිබ්බ විදියටම කරේ නෑ. නිකන් ඇස් දෙක පියා ගෙන දම් පාට එළියක් පේනවද කියලා විතරයි බැලුවේ. ඇත්තද කියලා දැනගන්න විතරයි ඕනි වුනේ. හුස්මට හිත යොමු කරන සීන් මුකුත් කරේ නෑ. තත්පර 15-20 ක් විතර යනකොට ඇති ඔලුව රත් වුනා වගේ. බය වෙච්ච පාරට එහෙමව නැගිටලා ගිහින් ඔලුව හොද ගත්තා. විනාඩි 20 විතර එක තිබුනා. ඊට පස්සෙත් පැය 2-3 විතර යනකන් ඕක සැරෙන් සැරේ ට ආවා එදානම් පට්ට විදියට බය වෙලා හිටියේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකේ ඉන්න එවුන්ගේ comments දැක්කාම මෙව්වා කියන්නත් බෑ වගේ ..

    මටත් සතියකට විතර කලින් ඔය seen එකම වුනා. එලකිරියේ kundalini ගැන තියෙන thread එකක් bump වෙලා තිබ්බා පෝය දවසේ (link : http://www.elakiri.com/forum/showthread.php?t=1063480). මාත් නිකන් ඉන්න එකේ thread එක ඉවර වෙනකන්ම කියවගෙන ගියා. එකේ reply එකක තිබ්බ දෙයක් කරන්න ගිහින් තමා ඕක වුනේ. http://www.elakiri.com/forum/showthread.php?p=12546908#post12546908

    මම reply එකේ තිබ්බ විදියටම කරේ නෑ. නිකන් ඇස් දෙක පියා ගෙන දම් පාට එළියක් පේනවද කියලා විතරයි බැලුවේ. ඇත්තද කියලා දැනගන්න විතරයි ඕනි වුනේ. හුස්මට හිත යොමු කරන සීන් මුකුත් කරේ නෑ. තත්පර 15-20 ක් විතර යනකොට ඇති ඔලුව රත් වුනා වගේ. බය වෙච්ච පාරට එහෙමව නැගිටලා ගිහින් ඔලුව හොද ගත්තා. විනාඩි 20 විතර එක තිබුනා. ඊට පස්සෙත් පැය 2-3 විතර යනකන් ඕක සැරෙන් සැරේ ට ආවා එදානම් පට්ට විදියට බය වෙලා හිටියේ.

    උබ ඔය සිරාම ද කියන්නේ කියල මට පොඩ්ඩක් කියපන්කො ? :)