මේක kundalini සීන් එකක් ද ??
මේක සිරා බන්
ඉස්සර එසකොලේ පුස්ට කාලෙන් ගෙනාව පොතක් තිබ්බ නිලන්ත හෙට්ටිගේ ගෙ
ඒක ගිහින් දුන්නෙ නෑ දැන් වේයොත් කාල
මේකයි සිද්දිය මම ඔය පොත ඉසෙල්ලා කියෙව්වම හිතුවෙ නිලන්ත හෙට්ටිගේ කියන්නෙ ලංකාවේ ඉන්න හොදම මානසික රෝගියා කියල
මන් මුකුත් කරන්න ගියේ නෑ ඒක නිසා
එත් මේ ලගදි කබඩ් එක සුද්ද කරද්දී ඒ පොතේ පිටු 2ක් හම්බ වුනා එකේ තිබ්බ තුන්වෙනි ඇස අවදි කරන හැටි එකේ තිබ්බේ නළල මැදින් හුස්ම එනවා වගේ හිතින් දකින්න කියල
මන් ඕක කරන්න අරන් තප්පර 30ක් ගියේ නෑ නළල පුපුරන්න වගේ උනා
අවන්කෙන්ම බන්
මන් අදට ගිහින් බිත්තියට හේත්තු වෙලා වැඩේට බැස්ස ඔලුව පුපුරන්න ඔන්න මෙන්න ආව බන් විනාඩි 3ක් වගේ යද්දී
ආයෙත් ටික වෙලවක් ඉදල කරා කොහොම හරි හිටිය විනාඩි 5ක් වගේ ඉස්සරහට පැද්දෙනවා වගේ උනා මට හිතෙන්නෙ ඔලුවේ කැක්කුම වැඩි නිසා
ඒත් වැඩේ නැවැත්තුවේ නැතුව කරා ටික වෙලාවක් යද්දී තද නිල් පාට වලාකුලක් වගේ දැක්ක එත් එක්කම ඉන්න බැරිම වෙලා අස් අරිය. අස් තදට වහුවෙත් නා බන්
නලලෙන් තමයි කැක්කුම ආවේ මොකක්ද මේ ????

උඹ සෙමකාරයෙක් ද? 