මේඝ සූරියආරච්චි

Nadu loki rox

Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    1661153733_5010592_hirunews.jpg

    🤣🤣🤣🤣
    නොම්මර එකේ පොන්න පැටියෙක්😂
     
    • Love
    Reactions: 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මේඝ පුතා කරේ තියන් ගියේ නේ 😂 නාසා එකේ මලක් ගහලා ඌ හදේලු

    කරෙයි පුපෙයි තියන් ඔයා ලෝකෙට සම්පතක් පුතේ කිව්වේ උඹ කියල මතක නැද්ද? :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    කරෙයි පුපෙයි තියන් ඔයා ලෝකෙට සම්පතක් පුතේ කිව්වේ උඹ කියල මතක නැද්ද? :rofl:
    උබනේ ත්‍රෙඩ් දාගෙන හැමිනුනේ 😂😂 අපි දාපු ත්‍රෙඩ් එකට හැමිනිනුනා ඇරෙන්න . 😜
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    උබනේ ත්‍රෙඩ් දාගෙන හැමිනුනේ 😂😂 අපි දාපු ත්‍රෙඩ් එකට හැමිනිනුනා ඇරෙන්න . 😜

    මම දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් දාපන්කෝ :rofl:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    කෙල්ලෙක් කියලා හිතන් අතට ගන්න බලන් ආවේ..නොදකින්
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Ane lake pankawe film. Muwa derana nattiyakata thama danna wenne🤣
    හරි ඉතින් හොයලා බලන්නකෝ ඕනනම්...ඔයාගේ කැමැත්තක්,අඩුගානේ film industry එකට වැඩක් කරන්න හරි බලන්නේ මේ තරුණ එවුන් ටික විතරයි.උනුත් ඒවා කරන්නේ කසනවට නෙමේ...😏
    https://www.facebook.com/pruvesl
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    අඩෝ @Kevin kj උඹේ endorse මරු
    මූ අද ලෝකෙ ලස්සනම කොල්ලො 10 අතරට ආවා 😍😍😍

    Bump

    Thread '❤️ ලෝකෙ ලස්සනම කොල්ලා - Mr.2024 😍 ලංකාවෙ කොල්ලෙක් පලමු 10 අතරට 🇱🇰' https://elakiri.com/threads/❤️-ලෝකෙ-ලස්සනම-කොල්ලා-mr-2024-😍-ලංකාවෙ-කොල්ලෙක්-පලමු-10-අතරට-🇱🇰.2187048/
    ------ Post added on Nov 24, 2024 at 10:46 PM