මේබඩුවනංගණන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගන්නවනං මෙන්න කාර් එක
    නිකම්ම එකක් නෙමේ

    ඩොලර් මිලියන 4.7 වෙනවා... සෙල්ලම් නෑ නේ .. මේ ටාටා නැනෝ කාර් එක සම්පූර්ණයෙන්ම රත්තරං වලින් නිපදවූ එකක්....

    fadd1fd718eb3a15f90e6a706700d636.jpg


    මේ සදහා ගෝල්ඩ් සිල්වර් සහ මැණික් වර්ග යොදා ගෙන තිබෙනවා . විශේෂය මෙය ඉන්දියාවේ නිෂ්පාදනයක්. මේ සදහා කැරට් 22 කිලෝ 80 සහ කිලෝ 15 සිල්වර් ද යොදා ගෙන තිබෙනවා.
    0878af1d18ec3a15f90e6a706700c540.jpg


    කොහොමද භාණ්ඩේ
    f4da769218eb3a15f90e6a706700375a.jpg


    මේ ඉන්නේ ටාටා ආයතන​යේ සභාපති

    2011-09-19T161323Z_01_MUM104_RTRIDSP_3_INDIA.jpg


    කොහොමද දිලිසෙන දිලිසිල්ල

    2011-09-19T161108Z_01_MUM103_RTRIDSP_3_INDIA.jpg


    2011-09-19T160717Z_01_MUM102_RTRIDSP_3_INDIA.jpg

    2011-09-19T160717Z_01_MUM102_RTRIDSP_3_INDIA.jpg



    ලස්සනයි නේ මමං කිව්වේ කාර් එක

    2011-09-19T160603Z_01_MUM101_RTRIDSP_3_INDIA.jpg


    2011-09-19T155826Z_01_MUM100_RTRIDSP_3_INDIA.jpg



    හම්මෝ කොහෙමද ... පිස්සු හැදෙනවා නේ ...
    රත්තරන් නේ කෙහොම ද උනත්

    අහන්න තියෙන් නේ ඈයි රත්තරං ඔය තරං ගණන් කියල තමයි


    ... මටත් දැන් සලසල යන්න කෝ හොදද .... ++REP

     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    කොහොමද බන් උබව සලසන්න ඕන....:P
    රත්තරන් වලින්ද,රිදී වලින්ද නැත්නම් පිත්තල වලින්ද......
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙක ලංකවෙ තිබ්බ නම් බොඩිය විතරක් ඉතිරි වෙයි නෙද?
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය කාර් වල යන බැ බන්........ගිනි ගන්නව....
    රෙස්පට් එකෙ මැරෙන්න ඕනෙ නන් ගත්තට කමක් නැ....
    :no::no:..:yes::yes:..:P:P
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රත්තරන් වලින් හැදුවත් මේ කුනුගොඩ නම් ගන්නේ නෑ. ටාටා නැනෝ චාටර්