ගන්නවනං මෙන්න කාර් එක
නිකම්ම එකක් නෙමේ
ඩොලර් මිලියන 4.7 වෙනවා... සෙල්ලම් නෑ නේ .. මේ ටාටා නැනෝ කාර් එක සම්පූර්ණයෙන්ම රත්තරං වලින් නිපදවූ එකක්....
මේ සදහා ගෝල්ඩ් සිල්වර් සහ මැණික් වර්ග යොදා ගෙන තිබෙනවා . විශේෂය මෙය ඉන්දියාවේ නිෂ්පාදනයක්. මේ සදහා කැරට් 22 කිලෝ 80 සහ කිලෝ 15 සිල්වර් ද යොදා ගෙන තිබෙනවා.
කොහොමද භාණ්ඩේ
මේ ඉන්නේ ටාටා ආයතනයේ සභාපති
කොහොමද දිලිසෙන දිලිසිල්ල
ලස්සනයි නේ මමං කිව්වේ කාර් එක

හම්මෝ කොහෙමද ... පිස්සු හැදෙනවා නේ ...
රත්තරන් නේ කෙහොම ද උනත්
අහන්න තියෙන් නේ ඈයි රත්තරං ඔය තරං ගණන් කියල තමයි
... මටත් දැන් සලසල යන්න කෝ හොදද .... ++REP