Oke walahalak naththema na machan.. Wahala thiyenawa.. mama inne prime lands hadapu mey wage gedaraka.. Waterproof karanawa.. Wahalata flashing gahanna ona.. Danata hadala awrudu 2k.. Danata nam awalk na..
ee geval gevapu gana oya satisfied da?Oke walahalak naththema na machan.. Wahala thiyenawa.. mama inne prime lands hadapu mey wage gedaraka.. Waterproof karanawa.. Wahalata flashing gahanna ona.. Danata hadala awrudu 2k.. Danata nam awalk na..
අඩේ ඔයා ඒ පැත්තේද ? මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද ??ඔය පරිප්පුව කාපු එකෙක් හැටියට කියන්නේ. තෙම්න්න පුළුවන් ලංකාවේ උපරිම පොට් එකේ මම ඔහොම ගෙයක් හැදුවා. හදලා ගත්තම වීව් එක කියලා වැඩක් නැහැ. කෙලින්ම හෙවන්ලි ලුක්. එත් මාස 6-7ක් යනකොට පුක නැහැ බිත්ති තෙමිලා ජරා උනාම. ගේ හැදුවේ හන්තානේ විහාර රෝඩ් එකේ. ඕනේ කෙනෙක් ඒ පැත්තේ ඉන්නවනම්, කැනඩා දෙමල මහත්තයාගේ ගේ කෝකද කිව්වොත් පෙන්නයි.. දැන් අත හැරලා තියෙන්නේ.
ee geval gevapu gana oya satisfied da?
Ow machan.. Mamam Gaththe 75Kata wage.. mey wage geyak hadanna Prime lands un Cntractor ta denne 40k wage.. Idama 6 perch... so idamata 2.5 per perch baluwath 15 Laks... Parawal hadanawa.. Pools hadanawa.. Gym hadanawa.. Security Post hadanawa.. Apita thiynne padinchchiyata enna witharak nisa.. saha thawa awrudu 10kata waterproof and structural wrrnty thiyena nisa..








danne na ban.එතකොට උඩ ස්ලැබ් එක දිගටම තෙමුනම පහලට වතුර පාරවල් හිටින්නෙ නැද්ද?
mamth ahema thmai karee. ethakota wall ekata flashing karana oni.. kalayak yanakaota silicon kadenawa... ewai assen wall eekn wathura enawaa.. box type lanakwata hri yaney nha...දැන් ගොඩක් ඒවා වහලේ ගහලා බොක්ස් ටයිප් වගේ පේන්න බිත්ති උස්සනවා නේද. බිත්තිනම් තෙමෙනවා. ඒවට waterproofing කරලා ඇත්තේ
flashing atharin wathura eney nathda... khichara silicon dammaoth .. auwata silicon kadenawaa.. so next wassedhi ewai atharin wathura berila inside wall seerma sauuhu wenawa..Oke walahalak naththema na machan.. Wahala thiyenawa.. mama inne prime lands hadapu mey wage gedaraka.. Waterproof karanawa.. Wahalata flashing gahanna ona.. Danata hadala awrudu 2k.. Danata nam awalk na..
owaye gym ananmanan walata wenama masekata hari awruddata hari gewanna one neda? kiyak wage gewanawada bn?Ow machan.. Mamam Gaththe 75Kata wage.. mey wage geyak hadanna Prime lands un Cntractor ta denne 40k wage.. Idama 6 perch... so idamata 2.5 per perch baluwath 15 Laks... Parawal hadanawa.. Pools hadanawa.. Gym hadanawa.. Security Post hadanawa.. Apita thiynne padinchchiyata enna witharak nisa.. saha thawa awrudu 10kata waterproof and structural wrrnty thiyena nisa..