මේවටද Sports චැනල් කියන්නේ...

Nohim Ys

Well-known member
  • මේවටද Sports චැනල් කියන්නේ...

    එපා වෙනවා බං CSN එකත් එක්ක :growl:

    මැච් එකේ Wicket එකක් ගියහම, ඒකේ Replay එකවත් පෙන්නන්නේ නෑනේ:no::growl:
    මල මගුල් Advertisement එකක් ඔබනවා ඒක අස්සේ...:growl::growl::angry::angry:

    ලෝකේ තියෙන අනිත් Sports චැනලුත් මෙහෙමද :oo::oo::frown:

    මට ඔය Channel එකේ අයිතිකාරයොත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ:no::nerd:

    මැච් එකේ පෙන්නන්න ඕන ටික පෙන්නනව නම් එච්චරයි, ඒකත් එපා කරවන්නේ නැතුව:frown::frown::angry:
     
    • Like
    Reactions: Akashtharinda

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන්:yes: ඕකට එකම හේතුව Tv Advertisement වලට ලංකාවෙ හරිහමන් නීතියක් නෑති කම :angry: ගොඩක් රට වල නීතියක් තියනවා රූපවාහිනි නාලිකාවක් පැයකට දාන්න පුලුවන් ඇඩ් ගණනක් ( බොහෝ විට පැයකට විනාඩි 10 -15 වගේ Advertisement දාන්න දෙන්නේ :yes:ඊට වැඩි වන අවස්ථාත් තියනවා හැබැයි වැඩසටහන් වලට බාදා වෙන්න බෑ :D ) ලංකාවෙත් ඔය වගේ නීතියක් ගෙනාවොත් අපිට නිව් සැනසිල්ලේ මැච් එකක් වත් බලන්න පුලුවන් :yes::)
     
    Nohim Ys

    Well-known member
  • ඔව් බන්:yes: ඕකට එකම හේතුව Tv Advertisement වලට ලංකාවෙ හරිහමන් නීතියක් නෑති කම :angry: ගොඩක් රට වල නීතියක් තියනවා රූපවාහිනි නාලිකාවක් පැයකට දාන්න පුලුවන් ඇඩ් ගණනක් ( බොහෝ විට පැයකට විනාඩි 10 -15 වගේ Advertisement දාන්න දෙන්නේ :yes:ඊට වැඩි වන අවස්ථාත් තියනවා හැබැයි වැඩසටහන් වලට බාදා වෙන්න බෑ :D ) ලංකාවෙත් ඔය වගේ නීතියක් ගෙනාවොත් අපිට නිව් සැනසිල්ලේ මැච් එකක් වත් බලන්න පුලුවන් :yes::)

    මචං එහෙම නීතියක් තියනවා කියලා දැනගත්තෙත් අද බං:shocked:. එහෙම නිතියක් ලංකාවටත් ගෙනාවොත් පට්ටයි නේ:yes::yes::cool::cool:....

    නැත්නම් එපා වෙනවා බං Match බලන්න ගියහම:angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් බන්:yes: ඕකට එකම හේතුව Tv Advertisement වලට ලංකාවෙ හරිහමන් නීතියක් නෑති කම :angry: ගොඩක් රට වල නීතියක් තියනවා රූපවාහිනි නාලිකාවක් පැයකට දාන්න පුලුවන් ඇඩ් ගණනක් ( බොහෝ විට පැයකට විනාඩි 10 -15 වගේ Advertisement දාන්න දෙන්නේ :yes:ඊට වැඩි වන අවස්ථාත් තියනවා හැබැයි වැඩසටහන් වලට බාදා වෙන්න බෑ :D ) ලංකාවෙත් ඔය වගේ නීතියක් ගෙනාවොත් අපිට නිව් සැනසිල්ලේ මැච් එකක් වත් බලන්න පුලුවන් :yes::)
    මගුලක් කතා කරනව..දැන් වැඩසටහන යද්දිත් උඩිනුයි, යටිනුයි, දෙපැත්තෙන් පවා ads යනව පත්තරයක් වගේ දැන් tv එක:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    මගුලක් කතා කරනව..දැන් වැඩසටහන යද්දිත් උඩිනුයි, යටිනුයි, දෙපැත්තෙන් පවා ads යනව පත්තරයක් වගේ දැන් tv එක:P

    sirawata..:lol:
    hitapu gaman tv eka madin bike nuth enawa..:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගුලක් කතා කරනව..දැන් වැඩසටහන යද්දිත් උඩිනුයි, යටිනුයි, දෙපැත්තෙන් පවා ads යනව පත්තරයක් වගේ දැන් tv එක:P

    indian ,SriLankan ,channel තමා බන් ඔහොම Advertisement දාන්නේ :D මේ නීති ක්‍රියාත්මක වෙන්නේ ගොඩක් Europe රට වල ;)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    guBrownies.jpg
    7i
     
    sarfan93

    Member
    Jun 22, 2011
    116
    5
    0
    mun ekka match balanna ba bun.ekai mama match 3nama ground ekata gihillama baluve.
    lankawa nam niyameta vade deegena innava test 3ma gahuvanam kora thamai.SL LIONS ROCKING
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    මගුලක් කතා කරනව..දැන් වැඩසටහන යද්දිත් උඩිනුයි, යටිනුයි, දෙපැත්තෙන් පවා ads යනව පත්තරයක් වගේ දැන් tv එක:P

    :yes:ara swarnavahini ballo thama oka patan gaththe.mahalokuwata raththaran business karanne.e unata ad walin thama jeewath wenne.higana hathikare.:angry:
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    අනිත් ස්පෝර්ට්ස් CSN එකේ පෙන්නනකොට කවුරුත් බලන්නෙ නෑ. එව්වට ඇඩ් නෑ. ඒ නිසා ක්‍රිකට් මැච් එකක් යනකොට උපරිම ගානක් හොයන්න බලනව