නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ.ඔව් බන්ඕකට එකම හේතුව Tv Advertisement වලට ලංකාවෙ හරිහමන් නීතියක් නෑති කම
ගොඩක් රට වල නීතියක් තියනවා රූපවාහිනි නාලිකාවක් පැයකට දාන්න පුලුවන් ඇඩ් ගණනක් ( බොහෝ විට පැයකට විනාඩි 10 -15 වගේ Advertisement දාන්න දෙන්නේ
ඊට වැඩි වන අවස්ථාත් තියනවා හැබැයි වැඩසටහන් වලට බාදා වෙන්න බෑ
) ලංකාවෙත් ඔය වගේ නීතියක් ගෙනාවොත් අපිට නිව් සැනසිල්ලේ මැච් එකක් වත් බලන්න පුලුවන්
![]()

sirawata..
hitapu gaman tv eka madin bike nuth enawa..![]()
CSN එකෙන් ඇඩ් ටිකක්වත් බලන්න දෙන්නෙ නැහැ match එකක් දානව මැදදි
CSN එකෙන් ඇඩ් ටිකක්වත් බලන්න දෙන්නෙ නැහැ match එකක් දානව මැදදි


















මගුලක් කතා කරනව..දැන් වැඩසටහන යද්දිත් උඩිනුයි, යටිනුයි, දෙපැත්තෙන් පවා ads යනව පත්තරයක් වගේ දැන් tv එක![]()


sirawata..
hitapu gaman tv eka madin bike nuth enawa..![]()




















අනිත් ස්පෝර්ට්ස් CSN එකේ පෙන්නනකොට කවුරුත් බලන්නෙ නෑ. එව්වට ඇඩ් නෑ. ඒ නිසා ක්‍රිකට් මැච් එකක් යනකොට උපරිම ගානක් හොයන්න බලනව



නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ.![]()







ඕව ඔහොම තමා බන්..ලංකාවේ නම් ඕව කතා කරලා වැඩක් නෑ..
හැම දේම සල්ලිනේ... ඕක හොද බිස්නස් එකක් .. ඕව ගැන කවුද කටක් ඇරලා කතා කරන්නේ..
වැඩක් නෑ ඉතින් ..










ඔව් බන් සමහර වෙලාවට ඕවරේ බෝලකුත් දාල ඉවරයි මුන්ගෙ ඇඩ් එක ඔබනවා.මැච් එක අස්සෙත් එක එක රත්තරන් සල්ලි ඇඩුයි බයිසිකල් ඇදුයි ස්ක්‍රීන් එක මැද්දේ.මොන හුත්තක්ද මන්ද මේ සී.එස්.එන් කාරයො කරන්නෙ.ක්‍රිකට් වලදි විතරයි මුන් මේ සෙල්ලම් දාන්නේ
ක්‍රිකට් වලදි විතරයි, මැච් එක ලැට් එකක් කරන්නේ..


