මේවට ඩේටා කැපෙනවද?

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    මේවට ඩේටා කැපෙනවද?

    ඩොන්ගල් එක කනෙක්ට් කරල මොනවත් කරන්නැතිව තියෙද්දිත් ඩේටා බැලන්ස් එක අඩුවෙනවා.......
    mC2nVRj.png

    ඩේටා කැපෙනවද? :nerd::confused:
    ඩිසේබල් කරන්න පුළුවන්ද?

    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    1st එකෙන් තමා අප්ඩෙට්ස් ඩවුන්ලොඩ් කරන්නෙහ්
    අනිත් එවානම් අවුලක් නැහ්

    වින්ඩොව්ස් අප්ඩෙට් ඩිසෙබල් කරන්නහ්
    නැත්තම් නෙට්ලිමිටර් / ග්ලාස්වයර් දාලා ලිමිට් කරන්නහ්
    එහෙමත් නැත්තම් ෆ්‍රි ෆයර් වොල් එකක් දාලා අවුට්ගොයින් කනෙක්ශන් ටික බ්ලොක්ක් කරන්නහ්
     
    • Like
    Reactions: Qwertyone

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    1st එකෙන් තමා අප්ඩෙට්ස් ඩවුන්ලොඩ් කරන්නෙහ්
    අනිත් එවානම් අවුලක් නැහ්

    වින්ඩොව්ස් අප්ඩෙට් ඩිසෙබල් කරන්නහ්
    නැත්තම් නෙට්ලිමිටර් / ග්ලාස්වයර් දාලා ලිමිට් කරන්නහ්
    එහෙමත් නැත්තම් ෆ්‍රි ෆයර් වොල් එකක් දාලා අවුට්ගොයින් කනෙක්ශන් ටික බ්ලොක්ක් කරන්නහ්
    ලිමිට් නොකර ඩිසෙබල් කරන්න පුළුවන්ද? එහෙම කරොත් අවුලක් වෙනවද?
    :nerd:

    :sorry:
    netlimiter දාගනිං

    ඒකෙන් ඩිසෙබල් කරන්න පුළුවනද?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලිමිට් නොකර ඩිසෙබල් කරන්න පුළුවන්ද? එහෙම කරොත් අවුලක් වෙනවද?
    :nerd:

    ඒකෙන් ඩිසෙබල් කරන්න පුළුවනද?
    පුලුවන් අවුලක් නැහ්
    හැබැයි ඔය 1ස්ට් එකටහ් තියෙනහ් එකෙන් සමහර වෙලාවට DNS Request කරනවාහ්
    බ්ලොක්ම වෙලා ගියොත් නෙට් අවුල් එන්නහ් පුලුවන්
    ලිමිට් කරන්නහ් 1KB වලට
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    පුලුවන් අවුලක් නැහ්
    හැබැයි ඔය 1ස්ට් එකටහ් තියෙනහ් එකෙන් සමහර වෙලාවට DNS Request කරනවාහ්
    බ්ලොක්ම වෙලා ගියොත් නෙට් අවුල් එන්නහ් පුලුවන්
    ලිමිට් කරන්නහ් 1KB වලට

    :love::love::love::love::love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම නම් කරන්නේ Services වල BITS,Windows Update කියන Service දෙක නවත්වලා,Disable කරලම දානවා...:nerd:
    එතකොට ඔය Host Process for win.....නවතිනවා...
    හැබැයි අවුල තියෙන්නේ සමහර වෙලාවට ඔය Services ආපහු නිකන්ම Active වෙනව...:growl:

    ප.ලි. :මේක කරලා බලන්න...මට නම් හරි ගියා...අවුලක් ආවේ නෑ...මගේ 1GB විතර ගියා මේක නොදැන...:baffled:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔය තියෙන්නෙ ? අර මුලිං ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ මෙතෙක් පාවිච්චි කරපු data ප්‍රමාණෙ නේද ? netlimiter එක detect කරගන්නෙ එවෙලෙ connect වුනොත් විතරයි. අරව තාම online මොකුත් communication එකක් නැතුව ඇති. මොනා හරි download වෙන්න ගත්ත ගමං ඒව netlimiter එකේ වැටෙනව :yes:
     
    කොහොමද මචන් ඩිසේබල් කරන්න ඕනෙ ඒව හොයාගන්නෙ?
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    මම නම් කරන්නේ Services වල BITS,Windows Update කියන Service දෙක නවත්වලා,Disable කරලම දානවා...:nerd:
    එතකොට ඔය Host Process for win.....නවතිනවා...
    හැබැයි අවුල තියෙන්නේ සමහර වෙලාවට ඔය Services ආපහු නිකන්ම Active වෙනව...:growl:

    ප.ලි. :මේක කරලා බලන්න...මට නම් හරි ගියා...අවුලක් ආවේ නෑ...මගේ 1GB විතර ගියා මේක නොදැන...:baffled:

    කොතනින්ද බන් හදන්නෙ?:nerd::nerd:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කොතනින්ද බන් හදන්නෙ?:nerd::nerd:

    Services වලට ගිහින් Background Intelligent Transfer Service,Windows Update කියන Services වල Properties වලට ගිහින් Service එක Stop කරන්න.පස්සේ Startup type කියන එකේ Disable තෝරන්න...ඊළඟට Apply කරන්න...එතකොට වැඩේ හරි...:)