ලිමිට් නොකර ඩිසෙබල් කරන්න පුළුවන්ද? එහෙම කරොත් අවුලක් වෙනවද?1st එකෙන් තමා අප්ඩෙට්ස් ඩවුන්ලොඩ් කරන්නෙහ්
අනිත් එවානම් අවුලක් නැහ්
වින්ඩොව්ස් අප්ඩෙට් ඩිසෙබල් කරන්නහ්
නැත්තම් නෙට්ලිමිටර් / ග්ලාස්වයර් දාලා ලිමිට් කරන්නහ්
එහෙමත් නැත්තම් ෆ්‍රි ෆයර් වොල් එකක් දාලා අවුට්ගොයින් කනෙක්ශන් ටික බ්ලොක්ක් කරන්නහ්

netlimiter දාගනිං
පුලුවන් අවුලක් නැහ්ලිමිට් නොකර ඩිසෙබල් කරන්න පුළුවන්ද? එහෙම කරොත් අවුලක් වෙනවද?
ඒකෙන් ඩිසෙබල් කරන්න පුළුවනද?
පුලුවන් අවුලක් නැහ්
හැබැයි ඔය 1ස්ට් එකටහ් තියෙනහ් එකෙන් සමහර වෙලාවට DNS Request කරනවාහ්
බ්ලොක්ම වෙලා ගියොත් නෙට් අවුල් එන්නහ් පුලුවන්
ලිමිට් කරන්නහ් 1KB වලට








telemetry ehema services walin disable karala dapan..



ඔය තියෙන්නෙ ? අර මුලිං ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ මෙතෙක් පාවිච්චි කරපු data ප්‍රමාණෙ නේද ? netlimiter එක detect කරගන්නෙ එවෙලෙ connect වුනොත් විතරයි. අරව තාම online මොකුත් communication එකක් නැතුව ඇති. මොනා හරි download වෙන්න ගත්ත ගමං ඒව netlimiter එකේ වැටෙනව![]()
කොහොමද මචන් ඩිසේබල් කරන්න ඕනෙ ඒව හොයාගන්නෙ?
මම නම් කරන්නේ Services වල BITS,Windows Update කියන Service දෙක නවත්වලා,Disable කරලම දානවා...
එතකොට ඔය Host Process for win.....නවතිනවා...
හැබැයි අවුල තියෙන්නේ සමහර වෙලාවට ඔය Services ආපහු නිකන්ම Active වෙනව...
ප.ලි. :මේක කරලා බලන්න...මට නම් හරි ගියා...අවුලක් ආවේ නෑ...මගේ 1GB විතර ගියා මේක නොදැන...


කොතනින්ද බන් හදන්නෙ?![]()
