මේවාට කොච්චර යනවා ඇතිද🤔

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ලස්සන වුණාට දවස් ගාණක් මෙච්චර ලොකුවට weddings ගන්න පට්ට ගාණක් යනවා ඇතිනේ.ගොඩාක් පොහොසත් නැති අයත් සමහරු ලොකු weddings ගන්නවානේ bn.ඉන්දියාවේ උන්ට පට්ට සල්ලියක්නේ ඇත්තේ මේවාට spend කරන්න...

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,674
    113
    එකමත් එක රටක
    ඔය වගේ ලොකු නැටුමක් නටල නටල මහන්සි වෙලා, හැමෝටම කියලා බැන්දම එකපාර ගලවන්න හිතෙන්නේ නැතුව ඇති
    කාටවත් කියන්නේ නැතුව මහන්සියක් නැතුව අත්සන් විතරක් කරල බැන්දම පොඩ්ඩක් එහෙ මෙහෙ උනාමත් දාල යන එක දැනෙන්නේ නෑනේ . ආයිත් ඒ විදියට තව එකක් කරගන්න එක නේ.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Normally අපේ අය දවස් දෙකෙන් ගන්න weddings වලටත් සෑහෙන ගාණක් යන එකේ මුං එක එක ceremonies වලට පොඩියට wedding එක ගත්තත් අපේ උන් සාමාන්‍යයෙන් හොඳට ගන්න weddings වලට වඩා යනවා ඇති...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    ඔය ඉතින් සල්ලි තියෙනම උන්නෙ නැති උන් නිකම්ම පැනල යනව ඇති.
    කෝටියකට කිට්ටු වෙලා තිබ්බ ඉන්දියන් කොල්ලෙක්ව බැන්ද මම අදුරන මෙහෙ අක්ක කෙකෙන්ට. ඒ සෙට් එක මෙහෙ ඇවිත් නවතින්න හොටෙල් වලට පවා වියදම් ඒ අක්කගෙන්. එහෙ ගියාම එහෙන්. මෙහෙ වියදම අර වගේ ගාණක් වෙලා තිබ්බ 2010 වගේ. මෙහෙ තිබ්බ දවස් 2කක් නැත්තන් 3නක්ම එක එක ෆන්ශන්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඔය ඉතින් සල්ලි තියෙනම උන්නෙ නැති උන් නිකම්ම පැනල යනව ඇති.
    කෝටියකට කිට්ටු වෙලා තිබ්බ ඉන්දියන් කොල්ලෙක්ව බැන්ද මම අදුරන මෙහෙ අක්ක කෙකෙන්ට. ඒ සෙට් එක මෙහෙ ඇවිත් නවතින්න හොටෙල් වලට පවා වියදම් ඒ අක්කගෙන්. එහෙ ගියාම එහෙන්. මෙහෙ වියදම අර වගේ ගාණක් වෙලා තිබ්බ 2010 වගේ. මෙහෙ තිබ්බ දවස් 2කක් නැත්තන් 3නක්ම එක එක ෆන්ශන්.
    Mehe ayat ohoma karanawa. Nandage putha bande Aus wala inna mehe kellek. Masayak cinnamon eke hitiye awt. 15 rooms gatta family ekata. 40m hotel bill eka wtrk. Wedding eka natuwa .
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ubata ohoma deam ekak nam tiyenne ekata palayan.

    Oka mata ona nam kiyhanna puluwan kisima terumak nathi wedak kiyala. (no money for waste) but ithin salli uthuranna tiyana ekekta (ex titan ship tour) kiyanna dewal tiyenna ona. ehema unama thamai oya wage dewal karanne.

    Minissunta salli balayai ambanekata tibbahama ita passe ona status maintain karanna, ewage ewata thamai ithin oya wage dewal karanne. Ex tries to collect soil from the moon. Go to space, go and see the titanic wreck etc.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    Mehe ayat ohoma karanawa. Nandage putha bande Aus wala inna mehe kellek. Masayak cinnamon eke hitiye awt. 15 rooms gatta family ekata. 40m hotel bill eka wtrk. Wedding eka natuwa .
    ඒක තමා නෙ සල්ලි තියෙන උන් කොහෙත් ගන්නව. ඔය දවස් දෙකේ තුනේ සීන් එකෙන් කෙල උනේ ආරාධනා කරපු අයට තමා. අද ඇදපු එකම ආයෙ ඊලග එකටත් අදින්න බෑනෙ. :rofl: බැන බැන ගියෙ
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔය ඉතින් සල්ලි තියෙනම උන්නෙ නැති උන් නිකම්ම පැනල යනව ඇති.
    කෝටියකට කිට්ටු වෙලා තිබ්බ ඉන්දියන් කොල්ලෙක්ව බැන්ද මම අදුරන මෙහෙ අක්ක කෙකෙන්ට. ඒ සෙට් එක මෙහෙ ඇවිත් නවතින්න හොටෙල් වලට පවා වියදම් ඒ අක්කගෙන්. එහෙ ගියාම එහෙන්. මෙහෙ වියදම අර වගේ ගාණක් වෙලා තිබ්බ 2010 වගේ. මෙහෙ තිබ්බ දවස් 2කක් නැත්තන් 3නක්ම එක එක ෆන්ශන්.
    මට නං හිතන්නේ ඔය ලොකුවට නෑදෑයෝ&යාලුවෝ පිරිවරා නොගෙන සාමාන්‍යයෙන් ඔය වගේ decorations ටිකක් wedding එක ගන්න mandap එක වටේ ලස්සනට දාලා කළානං dresses වලටයි,ඒ ටිකටයි,photos වලට යන සල්ලි විතරයි.අනික කවදාහරි ඉතුරුවෙන්නේ photos වගේ දේවල්.Indian celebrities ලා වුණත් මං ගොඩාක් අයගේ ළඟදී දැක්කේ නෑ wedding videos කරලා තිබ්බා.Functions වල photos & පොඩි clips විතරයි.ඒවාත් මෙච්චර ලොකුවට පිරිවරාගෙන නෙවේ...(Divorce වෙන්න වුණොත් කියලා හිතන නිසා ද දන්නෑ.)
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේක නිකන් දැන් show off එකක් වෙලා. ඔය බිස්නස් කරන උන් package හදාගෙන wedding ගන්න උන්ගෙන් ගරනවා සුපිරියට
    ඔව්,Wedding planner කෙනෙක් ගත්තාට පස්සේ උන්ටත් ගෙවන්න එපැයි...😬
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    වෙඩිම ලස්සනට ගන්න එපා කියන්නේ ඉතින් තියන කුහක කමට මිසක් වෙන මොහොකටද. මූනෙ ලේ බින්දුවක් නැතුව ඇති මේකෙ ඉන්න හුඟක් උන්ගෙ. ඔච්චර සරල වෙන්න ඕනිනම් නොබැද හිටපල්ලකො
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ලස්සන වුණාට දවස් ගාණක් මෙච්චර ලොකුවට weddings ගන්න පට්ට ගාණක් යනවා ඇතිනේ.ගොඩාක් පොහොසත් නැති අයත් සමහරු ලොකු weddings ගන්නවානේ bn.ඉන්දියාවේ උන්ට පට්ට සල්ලියක්නේ ඇත්තේ මේවාට spend කරන්න...

    මචං ඉන්දියන් වෙඩිං පට්ට විදිහට දැන් ලංකාවේ තියෙනවා. 5 ස්ටාර් හෝටල් ෆුල් book කරළ කරන්නේ. ඒක එක venue එකේ එක එක function.