ලස්සන වුණාට දවස් ගාණක් මෙච්චර ලොකුවට weddings ගන්න පට්ට ගාණක් යනවා ඇතිනේ.ගොඩාක් පොහොසත් නැති අයත් සමහරු ලොකු weddings ගන්නවානේ bn.ඉන්දියාවේ උන්ට පට්ට සල්ලියක්නේ ඇත්තේ මේවාට spend කරන්න...
Last edited:
ඌට නම් ඇට දෙක විකුනන්න වෙයි.
Normally අපේ අය දවස් දෙකෙන් ගන්න weddings වලටත් සෑහෙන ගාණක් යන එකේ මුං එක එක ceremonies වලට පොඩියට wedding එක ගත්තත් අපේ උන් සාමාන්‍යයෙන් හොඳට ගන්න weddings වලට වඩා යනවා ඇති...
Mehe ayat ohoma karanawa. Nandage putha bande Aus wala inna mehe kellek. Masayak cinnamon eke hitiye awt. 15 rooms gatta family ekata. 40m hotel bill eka wtrk. Wedding eka natuwa .ඔය ඉතින් සල්ලි තියෙනම උන්නෙ නැති උන් නිකම්ම පැනල යනව ඇති.
කෝටියකට කිට්ටු වෙලා තිබ්බ ඉන්දියන් කොල්ලෙක්ව බැන්ද මම අදුරන මෙහෙ අක්ක කෙකෙන්ට. ඒ සෙට් එක මෙහෙ ඇවිත් නවතින්න හොටෙල් වලට පවා වියදම් ඒ අක්කගෙන්. එහෙ ගියාම එහෙන්. මෙහෙ වියදම අර වගේ ගාණක් වෙලා තිබ්බ 2010 වගේ. මෙහෙ තිබ්බ දවස් 2කක් නැත්තන් 3නක්ම එක එක ෆන්ශන්.
ඒක තමා නෙ සල්ලි තියෙන උන් කොහෙත් ගන්නව. ඔය දවස් දෙකේ තුනේ සීන් එකෙන් කෙල උනේ ආරාධනා කරපු අයට තමා. අද ඇදපු එකම ආයෙ ඊලග එකටත් අදින්න බෑනෙ.Mehe ayat ohoma karanawa. Nandage putha bande Aus wala inna mehe kellek. Masayak cinnamon eke hitiye awt. 15 rooms gatta family ekata. 40m hotel bill eka wtrk. Wedding eka natuwa .
බැන බැන ගියෙමට නං හිතන්නේ ඔය ලොකුවට නෑදෑයෝ&යාලුවෝ පිරිවරා නොගෙන සාමාන්‍යයෙන් ඔය වගේ decorations ටිකක් wedding එක ගන්න mandap එක වටේ ලස්සනට දාලා කළානං dresses වලටයි,ඒ ටිකටයි,photos වලට යන සල්ලි විතරයි.අනික කවදාහරි ඉතුරුවෙන්නේ photos වගේ දේවල්.Indian celebrities ලා වුණත් මං ගොඩාක් අයගේ ළඟදී දැක්කේ නෑ wedding videos කරලා තිබ්බා.Functions වල photos & පොඩි clips විතරයි.ඒවාත් මෙච්චර ලොකුවට පිරිවරාගෙන නෙවේ...(Divorce වෙන්න වුණොත් කියලා හිතන නිසා ද දන්නෑ.)ඔය ඉතින් සල්ලි තියෙනම උන්නෙ නැති උන් නිකම්ම පැනල යනව ඇති.
කෝටියකට කිට්ටු වෙලා තිබ්බ ඉන්දියන් කොල්ලෙක්ව බැන්ද මම අදුරන මෙහෙ අක්ක කෙකෙන්ට. ඒ සෙට් එක මෙහෙ ඇවිත් නවතින්න හොටෙල් වලට පවා වියදම් ඒ අක්කගෙන්. එහෙ ගියාම එහෙන්. මෙහෙ වියදම අර වගේ ගාණක් වෙලා තිබ්බ 2010 වගේ. මෙහෙ තිබ්බ දවස් 2කක් නැත්තන් 3නක්ම එක එක ෆන්ශන්.
ඔව්,Wedding planner කෙනෙක් ගත්තාට පස්සේ උන්ටත් ගෙවන්න එපැයි...මේක නිකන් දැන් show off එකක් වෙලා. ඔය බිස්නස් කරන උන් package හදාගෙන wedding ගන්න උන්ගෙන් ගරනවා සුපිරියට