මේවාවල තේරුම මොකක්ද බන්

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි :yes:
    හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ:P
    chike wal............ :baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    දරුවෙක් බලාපොරොත්තුවෙන් මා ඇසුරට එන්න එපා

    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
    කොයි තරම් සංසර්ගයේ යෙදුනත් මට තාම දරුවෙක් නෑ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    දරුවෙක් බලාපොරොත්තුවෙන් මා ඇසුරට එන්න එපා

    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
    කොයි තරම් සංසර්ගයේ යෙදුනත් මට තාම දරුවෙක් නෑ
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

    ඒකෙන් කියන්නෙ හෙට මිනිහට පැල් රකින්න යන්න සිද්ධ වෙන්න එපා.. මගේ ලඟ ඉන්න දෙන්න කියල.

    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
    මේකෙන් කියන්නෙ බැඳල හිටියට ළමයි නෑ. මොකද මිනිහ යනව රෑට පැල් රකින්න. ළමයි හදන්න වෙලාවක් නෑ.
    :nerd::nerd:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

    ඒකෙන් කියන්නෙ හෙට මිනිහට පැල් රකින්න යන්න සිද්ධ වෙන්න එපා.. මගේ ලඟ ඉන්න දෙන්න කියල.

    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
    මේකෙන් කියන්නෙ බැඳල හිටියට ළමයි නෑ. මොකද මිනිහ යනව රෑට පැල් රකින්න. ළමයි හදන්න වෙලාවක් නෑ.
    :nerd::nerd:

    meka thamai gelapenama theruma............
    kohoma unath hoda post 1k mokada melo rahak nethi sindu assawana kale me wage hithanda dekuth thiyana sindu hedichcha ratak kiyala mathak karala dunnata...........
    thanks:D:D:D:D
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28

    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට :confused:

    මචන් මෙතන මී අඹ කියලා තියෙන්නේ දරුවෙක්ට.. ගිරවු කියලා අදහස් කරලා තියෙන්න බාහිර සමාජෙට. ගොඩක් වෙලාවට මේ කපල් එකගෙ දෙමව්පියන්ට. මොකද ගිරව් මී අඹ ගහේ ගෙඩි හැදිලා ඇති කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මෙයා කියනවා තාම ගෙඩි හැදිලා නෑ ඒක හින්දා ගෙඩි බලාපොරොත්තුවෙන් එන්න එපා කියලා.
    Thats how i understood.
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

    ඒකෙන් කියන්නෙ හෙට මිනිහට පැල් රකින්න යන්න සිද්ධ වෙන්න එපා.. මගේ ලඟ ඉන්න දෙන්න කියල.

    මචන් පැල් රකින්නේ රෑට.. ගිරවු එන්නේ දවල්ට.. :shocked::shocked::shocked::shocked:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් පැල් රකින්නේ රෑට.. ගිරවු එන්නේ දවල්ට.. :shocked::shocked::shocked::shocked:

    හුටා.. එහෙනම් ඕක මී අඹ කන්න වවුලනි එන්න එපා හෙට විදියට වෙනස් වෙන්න ඕන ;)

    මට හිතෙන විදියට නම් තේරුම ඒකයි මචන්. ගිරවා ගැන වැඩිය හිතන්න එපා. මොකද ගී පද රචනා වලදි පොඩ්ඩක් වරද්දන්න අයිතිය තියනවා. අර poetic license ද මොකද්ද කියන්නෙ :eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හුටා.. එහෙනම් ඕක මී අඹ කන්න වවුලනි එන්න එපා හෙට විදියට වෙනස් වෙන්න ඕන ;)

    මට හිතෙන විදියට නම් තේරුම ඒකයි මචන්. ගිරවා ගැන වැඩිය හිතන්න එපා. මොකද ගී පද රචනා වලදි පොඩ්ඩක් වරද්දන්න අයිතිය තියනවා. අර poetic license ද මොකද්ද කියන්නෙ :eek:
    girawa kiyala kiwwoth thamange miniha kiyala kiyanna puluwan kiyala kiyamuko...
    eth girauwun kiyanne bahu wachanayak...
    methana prashne tiyenne...api therun ganna widiya weradi da..nethnam...
    uparima sinduwak hebei...hithanna ona tawa:dull::oo:
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    girawa kiyala kiwwoth thamange miniha kiyala kiyanna puluwan kiyala kiyamuko...
    eth girauwun kiyanne bahu wachanayak...
    methana prashne tiyenne...api therun ganna widiya weradi da..nethnam...
    uparima sinduwak hebei...hithanna ona tawa:dull::oo:
    dan nam niroshata call ekak dennama wenawa.. ko machan ubala laga thiyenawanam mata niroshage numbr 1 deepalla.. deken ekak bera gammu...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන මට තේරෙන විදිහට මේ සින්දුවේ කියන්නෙ සෑමිය රෑ පෑල් රකින නිසා බිරිය තනියම ගෙදර ඉන්නව.. දෙන්න දෙපොලෙ ඉන්න නිසා දෙදෙනාට ලින්ගිකව එකතුවෙන්න විදිහක නෑ.. ඔය රතු පාටින් දාලා තියෙනදෙයින් තේරෙන්නෙ.. හෙටින් තාමාගෙ සරු කාලය අවසන් වෙනව... නමුත් ලින්ගිකව එකතුවෙන්න බාදාවක් නෑ.. මී අබ කන්න බලාගෙන හෙට එන්න එපා... ගෙඩි නෑ... නමුත් මල් තියනව ...

    මේක මචන් කුනුහරපයක් ඉතා ලස්සනට ... කියල තියෙන්නෙ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන මට තේරෙන විදිහට මේ සින්දුවේ කියන්නෙ සෑමිය රෑ පෑල් රකින නිසා බිරිය තනියම ගෙදර ඉන්නව.. දෙන්න දෙපොලෙ ඉන්න නිසා දෙදෙනාට ලින්ගිකව එකතුවෙන්න විදිහක නෑ.. ඔය රතු පාටින් දාලා තියෙනදෙයින් තේරෙන්නෙ.. හෙටින් තාමාගෙ සරු කාලය අවසන් වෙනව... නමුත් ලින්ගිකව එකතුවෙන්න බාදාවක් නෑ.. මී අබ කන්න බලාගෙන හෙට එන්න එපා... ගෙඩි නෑ... නමුත් මල් තියනව ...

    මේක මචන් කුනුහරපයක් ඉතා ලස්සනට ... කියල තියෙන්නෙ..

    හ්ම්ම් මේකත් වෙන්න බැරි නෑ. ඒත් බං සරු දවස්වල මොන මී අඹ ද.. ඒ දවස් තමයි චාටර්ම දවස් :lol::lol::lol:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි :yes:
    හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ:P

    :yes::yes::yes: :lol::lol::lol::lol: