chike wal............ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි
හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ


chike wal............ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි
හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ


නෑ බං..ඒකෙන් කියන්නේ හැමදාම ගැහුවත් ඒ කියන්නේ මල පිපුනත් තාම බබෙක් නෑ කියලා...ගෙඩි කිව්වේ බබාට.....
![]()



මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙටමී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
දරුවෙක් බලාපොරොත්තුවෙන් මා ඇසුරට එන්න එපා
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
කොයි තරම් සංසර්ගයේ යෙදුනත් මට තාම දරුවෙක් නෑ


මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
ඒකෙන් කියන්නෙ හෙට මිනිහට පැල් රකින්න යන්න සිද්ධ වෙන්න එපා.. මගේ ලඟ ඉන්න දෙන්න කියල.
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
මේකෙන් කියන්නෙ බැඳල හිටියට ළමයි නෑ. මොකද මිනිහ යනව රෑට පැල් රකින්න. ළමයි හදන්න වෙලාවක් නෑ.




මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
ඒකෙන් කියන්නෙ හෙට මිනිහට පැල් රකින්න යන්න සිද්ධ වෙන්න එපා.. මගේ ලඟ ඉන්න දෙන්න කියල.




මචන් පැල් රකින්නේ රෑට.. ගිරවු එන්නේ දවල්ට..![]()


girawa kiyala kiwwoth thamange miniha kiyala kiyanna puluwan kiyala kiyamuko...හුටා.. එහෙනම් ඕක මී අඹ කන්න වවුලනි එන්න එපා හෙට විදියට වෙනස් වෙන්න ඕන
මට හිතෙන විදියට නම් තේරුම ඒකයි මචන්. ගිරවා ගැන වැඩිය හිතන්න එපා. මොකද ගී පද රචනා වලදි පොඩ්ඩක් වරද්දන්න අයිතිය තියනවා. අර poetic license ද මොකද්ද කියන්නෙ![]()


dan nam niroshata call ekak dennama wenawa.. ko machan ubala laga thiyenawanam mata niroshage numbr 1 deepalla.. deken ekak bera gammu...girawa kiyala kiwwoth thamange miniha kiyala kiyanna puluwan kiyala kiyamuko...
eth girauwun kiyanne bahu wachanayak...
methana prashne tiyenne...api therun ganna widiya weradi da..nethnam...
uparima sinduwak hebei...hithanna ona tawa![]()
මචන මට තේරෙන විදිහට මේ සින්දුවේ කියන්නෙ සෑමිය රෑ පෑල් රකින නිසා බිරිය තනියම ගෙදර ඉන්නව.. දෙන්න දෙපොලෙ ඉන්න නිසා දෙදෙනාට ලින්ගිකව එකතුවෙන්න විදිහක නෑ.. ඔය රතු පාටින් දාලා තියෙනදෙයින් තේරෙන්නෙ.. හෙටින් තාමාගෙ සරු කාලය අවසන් වෙනව... නමුත් ලින්ගිකව එකතුවෙන්න බාදාවක් නෑ.. මී අබ කන්න බලාගෙන හෙට එන්න එපා... ගෙඩි නෑ... නමුත් මල් තියනව ...
මේක මචන් කුනුහරපයක් ඉතා ලස්සනට ... කියල තියෙන්නෙ..



ඔව් ඔව් ඒ වගෙ සීන් එකක් තමයි
හැබයි මම නම් ඔය ගැන වැඩිය හිතන්න ගියෙ නැ මොකද ගෙඩි නැති උනාට මල් හරි තියෙනව නෙ





