මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,862
    1
    15,186
    113
    Lol salli tiyana un toyota padin na yako
    සල්ලි තියන වහාන ගැන දන්න උන්ගෙ උන්ගෙ Daily Vahicle එක Hilux or Rav4. වෙනම එකක් තියන් ඉඳී Showoff එකට.
     
    • Like
    Reactions: proceso

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    සල්ලි තියන වහාන ගැන දන්න උන්ගෙ උන්ගෙ Daily Vahicle එක Hilux or Rav4. වෙනම එකක් තියන් ඉඳී Showoff එකට.
    Lankawe neh.. mama kiyane Lankawe newi
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කැනඩාවේත් ගිහින් brand new V8 එකක්වත් ගන්න බැරිනම් වැඩක් නැ අනාත සිංහලුන්ට
    මමත් brand new එකක් ගත්තෙ එහෙ වැඩකරන කොට තමයි.
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    මමත් brand new එකක් ගත්තෙ එහෙ වැඩකරන කොට තමයි.
    එහෙම තමයි වෙන්න ඕන.. උබ ඕක ලෝකෙට කියන්න ytube දැම්මේ නෑ නේ.

    Ponz...lankawe un kadeta yannath v8 ganne loku kamata...diyunu ratawal wala minissu wahana ganne thamange awashya thawaya anuwa. Lankawe hybrid wahana keeyak nm thiyanawada dawasata km 100k duwan nathi..rata harak lankawe un.
    Ponz කියන දේ තේරුම් නොගෙන ටිපර් පාර්ක් කළා නේ.
    ------ Post added on Jun 20, 2023 at 7:52 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,916
    21,154
    113
    මුගේ හැටි බලපන් කැරි BRWON SKIN

    1.jpg

    තදට racism
    බල්ලෙක් වත් ගනන් ගන්නේ නැහැ
    එකය් මූ attention ගන්න youtube දන්නේ 🤭 🤭
     

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    එහෙනං පොන්නයෝ මේ ලෝකෙ කලින් කවුරුවත් නොකරපු උබ පළවෙනියට කරපු වැඩක් දාපන්කො අපිට දැනගන්න. 🤣🤣🤣

    පුක කහගන්න නියපොත්ත නැති උනාට පොන්නයන්ගෙ ටෝක් කොහොමද 😂😂😂😂
    Sirawata ban.. Kerima irisiyawak munge thiyenne..
    Mun hariyata Brandnew Mustang padinawa wage... :lol::lol:
     

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    මුන් මේවා ගන්නද බන් උඩ පැනගෙන රට පනින්නේ.. ගිය උන්ටත් එක්ක ලැජ්ජයි 🤪🤪

    අඩු කුලේ vibe එක එන්නේ..



    වීඩියෝ එක නම් බැලුවේ නෑ, එත් තම්නෙල් එකෙන් පෙන්නේ Toyota Rav 4 2022 එකක් වගේ.
    ඔව්, ඔය වගේ හෝ ඔයිටත් වඩා සුපිරි වන්ඩියක් බ්‍රෑන්ඩ් නිව් අරන් පදින්නත් එකක් තමයි රට යන්නේ.
    උබ කියන ඔය "උඩ පැනගෙන" , "රට පනින්නේ " කියන වචන දෙක දිහා බැලුවම පෙන්නේ රට ගිය උන් ගැන කැරිම ඉරිසියාවෙන් පැලෙනවා වගේ. උබත් ෂුවර් එකටම ඔසී, කැනඩා ට්‍රයි කරලා බැරිම තැන අතෑරලා දාපු එකෙක් වෙන්න ඕනේ. එක්කෝ ස්කිල් මයිග්රේෂන් වලට ඩිග්රි, එක්ස්පිරියන්ස් නැතිව සහ ස්ටුඩන්ට් යන්න සල්ලි නැතිව ඇති.
    උබ ඔය කියල තියෙනව වගේ "රට ගිය උන්ට කිසිම ලැජ්ජාවක් නෑ " ඔය වගේ ඒවා නිසා.
    උබේ ඉරිසියාවට ඌ පාලි නෑ බන්. උගේ සල්ලි වලින් නෙහ් අරගෙන තියෙන්නේ. එක YT දාලා එකෙනුත් කියක් හරි හොයාගන්න එක උගේ බිස්නස් එක. ඔය වගේම අඩුකුලේ අදහස් තියෙන මේකේ උනුත් එකතු කරගෙන අනුන්ගේ දේවල්වලට ඉරිසියාවේ පැලෙන්නේ නැතිව උබේ වැඩක් බලාගනින් බන්. අඩු කුලේ වයිබ් එකක් එන්නේ උබල වගේ උන්ගෙන්. :rofl:

    දැන් කියපන් තවත් ඒ වගේම අඩු කුලේ එකෙක්ට රිදිලා කියල. මම කැනඩාවේත් නෙවෙයි, මට YT එකකුත් නෑ.
    :lol:
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    මුගේ හැටි බලපන් කැරි BRWON SKIN

    1.jpg

    තදට racism
    බල්ලෙක් වත් ගනන් ගන්නේ නැහැ
    එකය් මූ attention ගන්න youtube දන්නේ 🤭 🤭
    Ytb eke ekage muuna dana ekanam hari na habai.


    Godak meke comments baluwama terenawa elakiri eke inne renna puke guuna eth talks hena darshanika langa jathayata wilambika un 😂😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ඉතින් මෙහෙ හිටියනං ඕකක් ගන්න බැහැනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Gattu un ona taram innawa ban raganna ona na kiyala kiwwe mama
    2022 ඒව එන්නෙත් නෑ. ඒක පැත්තක තියමුකෝ මෙයා කැනඩාවෙ ගිහින් කරන රස්සාව ලංකාවෙ ඉඳන් කළා නම් මනුස්සයට කොච්චර කල් යයිද 2022 හදපු වාහනයක් ගන්න?

    රඟන එක බලල ඒකට රිදෝගෙන ත්‍රෙඩුත් දාන එක ඒ මනුස්සයගෙ වැරැද්ද යෑ මොකෝ ඔය වීඩියෝ එක මනුස්සය කාටවත් බලෙන් පෙන්නනවද :lol:
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    2022 ඒව එන්නෙත් නෑ. ඒක පැත්තක තියමුකෝ මෙයා කැනඩාවෙ ගිහින් කරන රස්සාව ලංකාවෙ ඉඳන් කළා නම් මනුස්සයට කොච්චර කල් යයිද 2022 හදපු වාහනයක් ගන්න?

    රඟන එක බලල ඒකට රිදෝගෙන ත්‍රෙඩුත් දාන එක ඒ මනුස්සයගෙ වැරැද්ද යෑ මොකෝ ඔය වීඩියෝ එක මනුස්සය කාටවත් බලෙන් පෙන්නනවද :lol:
    Umbath ai me thread eka balanne 🫢