මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Ratakata gihin wahanayak gannawa kiyanne ban, 3n wela kema kanawa wage seen ekak, eka e etharamatama normal deyak. ane manda ape un nam.
    එහෙම කියන්න එපා, brand new එකක් ගන්න හොදම bank account එකක් තියෙන්නේ ඕන. අනිත් එක company එක support කරනවානම්, හොදයි. Fuel card and vehicle allowance දෙන්නවනම්. හුගාක් අය මුලින්ම ගන්නෙ පරණ එකක්. Unless company give you a truck (all taxable income). සමහර අයට credit card එකක් ගන්නත් අමාරුයි. My experience I got credit card using my HSBC account
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    මුන් මේවා ගන්නද බන් උඩ පැනගෙන රට පනින්නේ.. ගිය උන්ටත් එක්ක ලැජ්ජයි 🤪🤪

    අඩු කුලේ vibe එක එන්නේ..


    Good........... But what values