මේවා වලින් හොඳ ටයර් එක මොකක්ද?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මේවා වලින් හොඳ ටයර් එක මොකක්ද?

    මගේ ඉස්සෙල්ල නුලට comment කරපු ඔක්කොටම ස්තුතියි ! :yes::love:

    මචන් මම 175x65x14 ටයර් වලට තැන දෙක තුනකින් quotation ගත්ත.

    GT Radial - Rs. 9150/=
    Federal - Rs. 9150/=
    West Lane (China) - Rs. 7500/=
    Kenda ( China) - Rs. 6000 /= ( No Warranty!!) :baffled:



    West Lane ටයර් එක හොඳද? නැත්නම් GT Radial ද Federal ද ගන්න හොඳ?

    දන්නා අය උදව් කරපල්ලා :love: නැත්නම් bump එකක්වත් දාපල්ලා
    Thanks :love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් හැම අතින්ම Federal එක හොදයි. සල්ලි සල්ලි කියල බලන් එපා 2ක් 3ක් වැඩි උනාට ටික කාලයක් යද්දී ඉබේ හැරවෙන්න ගත්තම එක තැන කැරකෙන්න ගත්තම මතක් වෙයි අපරාදේ කියලා චීනට සුක දුන්නේ :rolleyes::rolleyes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    amal-androsy.jpg