මේවා වලින් හොඳ ටයර් එක මොකක්ද?
මගේ ඉස්සෙල්ල නුලට comment කරපු ඔක්කොටම ස්තුතියි !

මචන් මම 175x65x14 ටයර් වලට තැන දෙක තුනකින් quotation ගත්ත.
GT Radial - Rs. 9150/=
Federal - Rs. 9150/=
West Lane (China) - Rs. 7500/=
Kenda ( China) - Rs. 6000 /= ( No Warranty!!)
West Lane ටයර් එක හොඳද? නැත්නම් GT Radial ද Federal ද ගන්න හොඳ?
දන්නා අය උදව් කරපල්ලා
නැත්නම් bump එකක්වත් දාපල්ලා
Thanks
මගේ ඉස්සෙල්ල නුලට comment කරපු ඔක්කොටම ස්තුතියි !

මචන් මම 175x65x14 ටයර් වලට තැන දෙක තුනකින් quotation ගත්ත.
GT Radial - Rs. 9150/=
Federal - Rs. 9150/=
West Lane (China) - Rs. 7500/=
Kenda ( China) - Rs. 6000 /= ( No Warranty!!)

West Lane ටයර් එක හොඳද? නැත්නම් GT Radial ද Federal ද ගන්න හොඳ?
දන්නා අය උදව් කරපල්ලා
නැත්නම් bump එකක්වත් දාපල්ලාThanks