මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Computer Parts අඩුවට ගන්න පුළුවන් කඩ තියෙනවද? ඔරිජිනල් බඩු විත් වොරන්ටි?
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    කුස්සියට ඕන බඩු ගන්න හොද කොහෙද? Saucepan, පිහි,හැදි වගේ දේවල්
     
    • Like
    Reactions: PHBhagya

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    Ties tiepin ahema ganna koheda theyenne kotuwe?

    leather shoes ganna hoda thanak kohda theyenne
    ------ Post added on Oct 22, 2022 at 8:59 PM
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    leather shoes ganna hoda thanak kohda theyenne
    1st cross street එකේ peoples bank එක ගාව modern shoe mart කියලා තියෙනවා. ඒක හොදයි. එක පාරක් උන්ගෙන් ගත්තු සපත්තු දෙකක් ඩේලි යූස් කරලත් අවුරුදු 2කට වැඩියෙන් පාවිච්චි කරා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    කුස්සියට ඕන බඩු ගන්න හොද කොහෙද? Saucepan, පිහි,හැදි වගේ දේවල්
    Titus Stores
    077 738 4671
    https://maps.app.goo.gl/eDfSHARPECY92GY59

    කුස්සි බඩු ඕනෙ දෙයක් මෙතන තියෙනව.

    තව චයින ස්ට්‍රීට් එකේ තැන් කීපෙක තුනපහ බෝතල් වගේ දේවල් තියෙනව... ටයිටස් එකෙත් තියෙනව...
     
    • Like
    Reactions: jennt