මේ අවුරුද්දෙ අයෙත් Tsunami යක් එයිද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Sara+Collins+-+Jesus+is+coming+slide.jpg
     
    • Haha
    Reactions: negombokollo

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙහෙමයි ඕකා නම් පිස්සු ඩයල් එකක් එක එක මගුල් කියවන. අර Dhanush Vlogs බලපං මේ වගේ පිස්සෝ ටොන් ගාණක් ඉන්නවා. මූ සමහර විට ගිය සැරේ සුනාමිය කලින්ම කිව්ව ප්‍රොෆෙසර්ගෙ වීඩියෝ බලලද දන්නේ නෑ එයා නම් කියලා තියෙනවා මේ අවුරුද්දේ හෝ ඊලඟ අවුරුද්දේ අනිවා එකක් එනවා කියලා කලින් ආවට වඩා සැරට. මම දන්න විදියට අගෝස්තු මාසෙ තමා මෑන්ස් predict කරලා තියෙන්නේ සහ ගොඩක් resources වලින් මමත් අයිඩියා එකක් අරන් තියෙන්නේ.



    මම මේ ගැන හෙව්වා ටිකක් වැඩිපුර. එහෙම බලාගෙන යද්දී ලංකාවට හෝ මාලදිවයිනේ kedah වලට භූමිකම්පාවක් එක්ක සුනාමියක් (Richter Magnitude 7.9 හෝ වැඩි ) එන්න පුලුවන්, අඩුම ගානේ මේ අවුරුද්දේ අගෝස්තු වල වික්ටෝරියා වේල්ල හරි කඩාගෙන යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

    Victoria වේල්ල කැඩෙන එක රෝහණ විජේවීර කියලා තියනවා...
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    Victoria වේල්ල කැඩෙන එක රෝහණ විජේවීර කියලා තියනවා...
    ඔව් ඔව් මචන්, ඒ කාලෙත් JVP එක ඕක හදනවට විරුද්ධ උනාලු, කවද හරි දවසක් කදු 2 ඈත් වෙද්දි ඔය වේල්ල කැඩෙනවලු කියල
     
    • Like
    Reactions: scorpion MW

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඔව් ඔව් මචන්, ඒ කාලෙත් JVP එක ඕක හදනවට විරුද්ධ උනාලු, කවද හරි දවසක් කදු 2 ඈත් වෙද්දි ඔය වේල්ල කැඩෙනවලු කියල
    ඒක කැඩුනොත් මොකක් වෙයි ද
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    නුවර පැත්ත යට වෙනව නේ බන්


    ------ Post added on Jul 3, 2022 at 1:53 PM