Questions මේ අවුල හදාගන්නෙ කොහොමද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මගෙ samsung galaxy tab a එකේ headphone jack එක වැඩ කරන්නේ නැහැ.ඉතින් මම usb c to earphone converter එකක් ගත්තා ටැබ් එක හද හදා ඉන්න බැරි නිසා.දැන් මේකෙ අවුල තියෙන්නෙ whatsapp හරි වෙන video call app එකකින් හරි එන සද්දෙ එන්නෙ speaker වලින් earphones ගහල තිබ්බත්.හැබැයි media sounds ඇහෙනවා headphones වලින්.මේ අවුල ගත්ත දවස්වල තිබ්බෙ නෑ එතකොට call sound එක headphone වලින් ආවා.ඊටපස්සෙ තමා මෙහෙම උනේ...මේක මොකක් වෙන්න පුලුවන්ද?