මේ උපාධි පිළිබඳ ඔබගේ අදහස දක්වන්න👀

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Degree + ca කියලම කියල තියෙද්දී bsc එක විතරක් ගාන්නේ ඇයි බන්?
    CA කියන්නෙ ඩිග්‍රි එකක් ද මෝඩයෝ?

    BSc + CA ban

    මුට කොයිල්ද මංදා
    Post graduate degree එකක්වත් නැතුව Bsc ,CA විතරක් තියෙද්දි බෑ. ඩිග්‍රි එක උණත් ෆොරීන් එකක් නම් ලේසියි. ලංකාවෙ ඒවට පකක් හම්බ වෙනවා
    ------ Post added on Sep 9, 2022 at 12:09 AM
     
    • Haha
    Reactions: siri_ayya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    දැන් උබයි මායි මේකට ඇරගත්තා කියල අපි දෙන්නට ලැබෙන ෆකකුත් නෑ නෙහ්. උබත් මේ සයිඩ් එකේ නම්, යන්න ආසයි නම් දාපං.
    ජය!
    CA කියන්නෙ ඩිග්‍රි එකක් ද මෝඩයෝ?

    Post graduate degree එකක්වත් නැතුව Bsc ,CA විතරක් තියෙද්දි බෑ. ඩිග්‍රි එක උණත් ෆොරීන් එකක් නම් ලේසියි. ලංකාවෙ ඒවට පකක් හම්බ වෙනවා
    ------ Post added on Sep 9, 2022 at 12:09 AM
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කොමස් කරලා ෆීල්ඩ් එකේ ඉන්න එවුන් කියන දේවල් ඇනලයිස් කරල උඹ කැමති තීරණයක් අරගනින්. පැත්තෙන් පුක දෙන වෙන ෆීල්ඩ් වල උන් කියන දේවල් ඇහුවොත් නම් උඹට කෙල වෙනවා.
    මයිග්‍රේට් කරන්න මේ සබ්ජෙක්ට් එකේ කෙනෙකුට ඉතා ම අවම චානස් එකක් තියෙන්නෙ. තාම පොඩි එකෙක් නම් වෙන පැත්තකට මාරු වෙන්න බලපන්. උඹ අවරුදු 30 ක් 35 ක් වෙනකම් රට යන්න දගලලා යාගන්න බැරි උනොත් උඹ අනාත වෙනවා. ඒ සෙල්ලම කරල කරල අනාත උන ඩයල් ඕන තරම් ඉන්නවා.
    ඒ හන්ද ෆීල්ඩ් එක මාරු කරන්න ආසාවක් නැත්නම් වැඩකට නැති කොල කෑලි පස්සෙ නොයා චාටඩ් කරලා එක්ස්පීරියන්ස් අරගෙන පුළුවන් නම් ඒ අතරෙ කන්ට්‍රෑක්ට් වලට අවරුදු කීපයට වගේ රට යන්න හදාගනින්. ඒක තමයි උඹට කරන්න පුළුවන් දේ සල්ලි හම්බ කරන්න ඕන නම්.
    නැත්නම් වෝටර් බෝඩ් එක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් වගේ තැන් වලට ට්‍රයි කරපන්. ඒවට නම් ඇතුලෙ කවුරු හරි ඉන්නත් ඕන.
    නැත්නම් ඉතිං ඉතුරු විදිය ඩිග්‍රියක් අරගෙන 35 - 40 වගේ සොච්චම් පඩියකට කඹුරන්න පුළුවන් ප්‍රයිවට් තැනක.
     
    Last edited:

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    This depends on the path you want to go. If you wish to climb the corporate ladder in financial accounting in the roles like Accounts Assistant, Accountant, Finance Manager, Finance Controller, Finance Director and so on, then the value of academic qualifications like degrees is quite low. In that case, you need to put more weight on completing a professional qualifications like CA, ACCA, CIMA, etc.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    1.ගිණුම්කරණ තොරතුරු පද්ධති :කැළණිය විශ්වවිද්‍යාලය
    B.B.Mgt .Hons in accounting information systems

    Curriculum
    ----- Post added on Sep 8, 2022 at 10:23 PM ම්‍

    2.මුල්‍ය ඉංජිනේරුකරණය : කැලණිය විශ්ව විද්‍යාලය
    Bachelor of Business Management Honours in financial Engineering
    Curriculum
    මම මේ ෆීල්ඩ් එකේ නම් නෙමෙයි මල්ලි/ නංගී. මෙතන උබට චොයිස් එකක් තියෙනවා, මොක කළත් උබ ආස දේ කරපං, අනිත් එකා කරන්න කියනවට කරන්නේ නැතුව. ආස දේ හරියට කළොත් අනාගතයක් තියෙනවා, අරු මෙහෙම කිව්වා මූ මෙහෙම කිව්ව, උට මේක කරල කෙල වුනා ඒක නිසා මටත් කෙල වෙයි........ එහෙම හිතන්න එපා. මෙතන සබ්ජෙක්ට් වලින් උබ මැරෙනකම් කරන්න ආස එකක් තියෙනව නම් ඒක තොර ගනින්,ඊට පස්සෙ ඒකට පාත් එකක් හොයපන්, ඊට පස්සෙ දෙකම හරියට තියෙනව නම් ඒක කරපං. මොලෙන් තීරණ ගනින්, එක එකාගෙ කීමටවත්, ෆැන්ටසි එකක හිර වෙලා රියෑලිටි එකෙන් පට්ට අවුට් තීරණ ගන්න එපා (උඹට ඒ චැලෙන්ජ් භාර ගන්න පුළුවන් නම් විතරක්, එ ෆැන්ටසි පස්සෙ දුවපං)
    ජය!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    CA කියන්නෙ ඩිග්‍රි එකක් ද මෝඩයෝ?

    Post graduate degree එකක්වත් නැතුව Bsc ,CA විතරක් තියෙද්දි බෑ. ඩිග්‍රි එක උණත් ෆොරීන් එකක් නම් ලේසියි. ලංකාවෙ ඒවට පකක් හම්බ වෙනවා
    ------ Post added on Sep 9, 2022 at 12:09 AM
    සරල සිංහලවත් නොතේරෙන පිස්සු හුත්තෙක් ඕයි උඹ.. Fake පොන්නයට තේරුම් කරලා වැඩක් නෑ නෙ ඉතින් 😅
     
    • Like
    Reactions: NRTG and Dexter011

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    සරල සිංහලවත් නොතේරෙන පිස්සු හුත්තෙක් ඕයි උඹ.. Fake පොන්නයට තේරුම් කරලා වැඩක් නෑ නෙ ඉතින් 😅
    දැන් උඹ දාගෙන තියෙන්නෙ ඇත්ත නම ද පොන්නයෝ?😂 කොමස් නෙමෙයි නම් කරේ පැත්තෙන් පුක දෙන්න එපා. හැමදේම දන්න පණ්ඩිත
    පොන්නයො නොදන්න දේවල් කියවන්න ඇවිත් නානවා😂.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් උඹ දාගෙන තියෙන්නෙ ඇත්ත නම ද පොන්නයෝ?😂 කොමස් නෙමෙයි නම් කරේ පැත්තෙන් පුක දෙන්න එපා.
    කොමස් ගැන නෙවෙයි ෆේල් පොන්නයෝ කතා කරේ තොගේ සින්හල දැනුම ගැන.. උඹ පුක පුක ගානකොට තො ෆේල් පොන්නයා කියලා අපි දැනගෙන ඉවරයි පකෝ😅.. Degree + Ca කීවාම bsc විතරක් අරන් ගියේ කොහොමද අහන මන්දබුද්ධික පකයා..😂🖕
     
    • Like
    Reactions: NRTG

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කොමස් ගැන නෙවෙයි ෆේල් පොන්නයෝ කතා කරේ තොගේ සින්හල දැනුම ගැන.. උඹ පුක පුක ගානකොට තො ෆේල් පොන්නයා කියලා අපි දැනගෙන ඉවරයි පකෝ😅.. Degree + Ca කීවාම bsc විතරක් අරන් ගියේ කොහොමද අහන මන්දබුද්ධික පකයා..😂🖕
    හැමදේම දන්න පණ්ඩිත පොන්නයෝ නොදන්න දේවල් කතා කරන්න එපා. CA වලට ලංකාවෙ තියෙන පිලිගැනීම හැම රටේ ම ඒ විදියට ම නෑ පොන්නයෝ. වෙන රටකට යද්දි තියෙන qualifications වෙනයි ලංකාවෙ තියෙන පිලිගැනීම වෙනයි. රට යන්න accountancy කරල 0.01 ට වත් බෑ. ඌ මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් කියල හිතාගෙන උත්තර දුන්නෙ මම හිතුවෙ දෙකේ වෙනස ඌ දන්නව කියල. ඒක තමයි සිංහලෙන් කිව්වෙ පොන්නයො නොදන්න දෙමළ කියවන්න එන්න එපා කියල. තාම ඉස්කොලෙ යන ගොං පොන්නයෙක් නෙ උඹ😂 වැඩක් බලාගනින් එනව පුක දෙන්න

    This depends on the path you want to go. If you wish to climb the corporate ladder in financial accounting in the roles like Accounts Assistant, Accountant, Finance Manager, Finance Controller, Finance Director and so on, then the value of academic qualifications like degrees is quite low. In that case, you need to put more weight on completing a professional qualifications like CA, ACCA, CIMA, etc.
    Unfortunately school students don't realise it. When they realise it they can't turn back.
    ------ Post added on Sep 9, 2022 at 1:56 AM
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හැමදේම දන්න පණ්ඩිත පොන්නයෝ නොදන්න දේවල් කතා කරන්න එපා. CA වලට ලංකාවෙ තියෙන පිලිගැනීම හැම රටේ ම ඒ විදියට ම නෑ පොන්නයෝ. වෙන රටකට යද්දි තියෙන qualifications වෙනයි ලංකාවෙ තියෙන පිලිගැනීම වෙනයි. රට යන්න accountancy කරල 0.01 ට වත් බෑ. ඌ මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් කියල හිතාගෙන උත්තර දුන්නෙ මම හිතුවෙ දෙකේ වෙනස ඌ දන්නව කියල. ඒක තමයි සිංහලෙන් කිව්වෙ පොන්නයො නොදන්න දෙමළ කියවන්න එන්න එපා කියල. තාම ඉස්කොලෙ යන ගොං පොන්නයෙක් නෙ උඹ😂 වැඩක් බලාගනින් එනව පුක දෙන්න
    කොමස් ගැන නෙවෙයි ෆේල් පොන්නයෝ කතා කරේ තොගේ සින්හල දැනුම ගැන😂😂😂ඉඳා හුත්තිගේ පුතා බලපං තොගේ උකුණු පුකක් තරම් මොලේට තේරෙනවද කියලා 🤣🤣🖕
    IMG_20220909_015358.jpg

    Comment එකක් කියෝගන්න බැරි ගොන් පොන්නයා හුත්තක් කතා කරනවා 😂මන් කොමස් ගැන කතා කරේ කොහෙද හුතිගේ පුතෝ 😂නිකන් වැඩක් බලාගෙන පලයන් ෆේල් පොන්නයෝ යන්න 😂🖕
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කොමස් ගැන නෙවෙයි ෆේල් පොන්නයෝ කතා කරේ තොගේ සින්හල දැනුම ගැන😂😂😂ඉඳා හුත්තිගේ පුතා බලපං තොගේ උකුණු පුකක් තරම් මොලේට තේරෙනවද කියලා 🤣🤣🖕
    View attachment 183720
    Comment එකක් කියෝගන්න බැරි ගොන් පොන්නයා හුත්තක් කතා කරනවා 😂මන් කොමස් ගැන කතා කරේ කොහෙද හුතිගේ පුතෝ 😂නිකන් වැඩක් බලාගෙන පලයන් ෆේල් පොන්නයෝ යන්න 😂🖕
    වේසිගෙ පුතෝ කොමස් කරපු එකෙක් දන්නවා ෆොරීන් කතාවක් කියද්දි ඩිග්‍රි එක ගැන විතරයි කතා කරන්නෙ කියල. සිංහල තේරෙන්නෙ නැත්නම් තව පුක දෙන්න එපා බැල්ලියේ
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ෆොරීන් කතාවක් කියද්දි ඩිග්‍රි එක ගැන විතරයි කතා කරන්නෙ කියල.
    Degree + Ca කියද්දී bsc විතරක් තියන් ගියේ කොහොමද අහන ෆේල් පොන්නයා 🤣🖕
    පුක
    පුක
    පුක
    ෆේල් පොන්නයා 🤣🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    J Pura bcom eka ekath ekka CA wage karanna puluwan da
    CA, ACCA, CIMA කරන්න degree එක බලපාන්නේ නෑ බං. AL results බලන්නේ. CIMA නම් OL ද කොහෙද minimum qualifications බලන්නේ (sure නෑ CIMA).

    B.B.Mgt .Hons in accounting information systems එක subject නම් හොඳයි වගේ (computerize නිසා) හැබැයි degree එකෙන් විතරක් නම් job හොයන්න බැ. Professional qualifications (CA, ACCA, CIMA etc) එකක් හදාගන්න. Degrees එකක් කියන්නේ value addition එකක් විතරයි, qualifications එකක් විදිහට finance side එකේ job ගන්න අමාරුයි degree එකකින්. Professional qualifications තමයි 1st priority, අනික training එක. අඩුම professional qualifications වල part qualified හරි වෙන්න.

    මම කලින් වැඩ කරපු company එකේ testing එකක් කරා AI bot එකක් දාලා උන්ගේ final accounts හදන්න. AI bot එක ගාණට ඒ වැඩේ කරා. Finance field එකට ඉස්සරහට ඕක දරුණුවට බලපායි. ඒවත් බලලා තිරණය ගන්න. Job ගොඩක් නැති වෙයි, top level decisions ගන්න position ඒවාට නම් ප්‍රශ්නයක් නැති වෙයි.

    මට තියෙන්නේ BBA degree එකක්, ඒත් job එකක් හම්බ උනේ professional qualifications වලට. Degree එක අමතර සුදුසුකමක් finance field එකේ.
     
    Last edited:

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    onna z core eth sirla nam kiyannae oka balala wedak ne kiyala
    Ow giya awrudde z score eka me awruddata bala panne na, habai apita podi adahasak Ganna puluwan, bohoma sthuthii

    CA, ACCA, CIMA කරන්න degree එක බලපාන්නේ නෑ බං. AL results බලන්නේ. CIMA නම් OL ද කොහෙද minimum qualifications බලන්නේ (sure නෑ CIMA).

    B.B.Mgt .Hons in accounting information systems එක subject නම් හොඳයි වගේ (computerize නිසා) හැබැයි degree එකෙන් විතරක් නම් job හොයන්න බැ. Professional qualifications (CA, ACCA, CIMA etc) එකක් හදාගන්න. Degrees එකක් කියන්නේ value addition එකක් විතරයි, qualifications එකක් විදිහට finance side එකේ job ගන්න අමාරුයි degree එකකින්. Professional qualifications තමයි 1st priority, අනික training එක. අඩුම professional qualifications වල part qualified හරි වෙන්න.

    මම කලින් වැඩ කරපු company එකේ testing එකක් කරා AI bot එකක් දාලා උන්ගේ final accounts හදන්න. AI bot එක ගාණට ඒ වැඩේ කරා. Finance field එකට ඉස්සරහට ඕක දරුණුවට බලපායි. ඒවත් බලලා තිරණය ගන්න. Job ගොඩක් නැති වෙයි, top level decisions ගන්න position ඒවාට නම් ප්‍රශ්නයක් නැති වෙයි.

    මට තියෙන්නේ BBA degree එකක්, ඒත් job එකක් හම්බ උනේ professional qualifications වලට. Degree එක අමතර සුදුසුකමක් finance field එකේ.
    Hariii, bohoma sthuthii
    ------ Post added on Sep 9, 2022 at 2:10 PM

    Oya degree eka karana gaman da CA kale, danata mata business level 2 eke subjects dekai thiyenne, mama charted training Yana kota campus eke lectures miss wenawa😐
    ------ Post added on Sep 9, 2022 at 2:53 PM
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Oya degree eka karana gaman da CA kale, danata mata business level 2 eke subjects dekai thiyenne, mama charted training Yana kota campus eke lectures miss wenawa😐
    ඔව් බං. දෙකම එකට කරේ. CA Class තියෙන්නේ weekend නෙවේ ද?
     
    • Like
    Reactions: Rapunzel003

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1.ගිණුම්කරණ තොරතුරු පද්ධති :කැළණිය විශ්වවිද්‍යාලය
    B.B.Mgt .Hons in accounting information systems

    CurriculumView attachment 183714 View attachment 183713View attachment 183712
    ----- Post added on Sep 8, 2022 at 10:23 PM ම්‍
    View attachment 183711

    2.මුල්‍ය ඉංජිනේරුකරණය : කැලණිය විශ්ව විද්‍යාලය
    Bachelor of Business Management Honours in financial Engineering
    Curriculum
    View attachment 183715

    oya degree 02 areas dekak machan.. oya kamathi analytical accounting wage dewalnm Financial Engineering karanna (Poddak math ona habei calculus ehema tianawa) career path eka hugakma treasury financial analysis me path ekema professional qualification eka CFA..

    anik eka machan Accounting +Management area eka (Normal curriculum) oken unat career path eka accounting auditing taxation finance pathiwalata specialize wenna puluwani habei competitive okath ekka CA, CIM (Marketing), CIMA, ACCA wage deykuth start karanna..

    Good luck
     
    • Like
    Reactions: Rapunzel003