CA කියන්නෙ ඩිග්රි එකක් ද මෝඩයෝ?Degree + ca කියලම කියල තියෙද්දී bsc එක විතරක් ගාන්නේ ඇයි බන්?
Post graduate degree එකක්වත් නැතුව Bsc ,CA විතරක් තියෙද්දි බෑ. ඩිග්රි එක උණත් ෆොරීන් එකක් නම් ලේසියි. ලංකාවෙ ඒවට පකක් හම්බ වෙනවාBSc + CA ban
මුට කොයිල්ද මංදා
------ Post added on Sep 9, 2022 at 12:09 AM
