මේ කපටියට හසු වූවාද?
කලිනුත් මම මේ ප්රශ්නේ ගැන ත්රෙඅඩ් 1ක් දැම්මා ..මේ තියෙන්නේ එකේ ලින්ක් 1ක ...
http://elakiri.com/forum/showthread.php?t=1635356
මේ ඉන්නේ ඔය සිම් විකුනපු එකා ...

මු ඉන්නවා කියන්නේ කෑගල්ල අගුරුවැල්ල pathe ..එහෙම තමයි කියල තියෙන්නේ ..එකත් බොරුවක්ද දන්නේ නැහැ ...මේ ප්රශ්නේ ගැන මොබිටෙල් එකටත් කියල තියෙනවා..මොබිටෙල් 1න් කියන්නේ එයාලට මේ ප්රශ්නෙදි කරන්න දෙයක් නැහැ කියල..third party වලින් ගන්න සිම් වලට වග කියන්නේ නෑලු ...
තවත් එක option එකයි තියෙන්නේ ..ඒ පොලිසි යන එක ...මගේ යාළුවා එකටත් ලොකු කැමැත්තක් නැහැ ..6000 ට වඩා රස්තියාදු වෙන්න වෙයි කියල ...එහෙම කියල මේක ඇත අරින්න බැනේ..මේවගේ බල්ලන්නට හොද පාඩමක් උගන්නන්න ඕනි ....උදවුවක් විදියට පහල ලින්ක් එක facebook එකේ shre කරනවද..
https://www.facebook.com/photo.php?fbid=953847181297631&set=a.103738479641843.8498.100000170734369&type=1&theater
ඒ වගේම මේ photo එකේ ඉන්න එකා ගැන විස්තරයක් ඉන්න තැනක් දන්නවනම් මට pm 1ක් දාන්න ..ලොකු උදවුවක් කොල්ලනේ..
කලිනුත් මම මේ ප්රශ්නේ ගැන ත්රෙඅඩ් 1ක් දැම්මා ..මේ තියෙන්නේ එකේ ලින්ක් 1ක ...
http://elakiri.com/forum/showthread.php?t=1635356
මේ ඉන්නේ ඔය සිම් විකුනපු එකා ...

මු ඉන්නවා කියන්නේ කෑගල්ල අගුරුවැල්ල pathe ..එහෙම තමයි කියල තියෙන්නේ ..එකත් බොරුවක්ද දන්නේ නැහැ ...මේ ප්රශ්නේ ගැන මොබිටෙල් එකටත් කියල තියෙනවා..මොබිටෙල් 1න් කියන්නේ එයාලට මේ ප්රශ්නෙදි කරන්න දෙයක් නැහැ කියල..third party වලින් ගන්න සිම් වලට වග කියන්නේ නෑලු ...

තවත් එක option එකයි තියෙන්නේ ..ඒ පොලිසි යන එක ...මගේ යාළුවා එකටත් ලොකු කැමැත්තක් නැහැ ..6000 ට වඩා රස්තියාදු වෙන්න වෙයි කියල ...එහෙම කියල මේක ඇත අරින්න බැනේ..මේවගේ බල්ලන්නට හොද පාඩමක් උගන්නන්න ඕනි ....උදවුවක් විදියට පහල ලින්ක් එක facebook එකේ shre කරනවද..https://www.facebook.com/photo.php?fbid=953847181297631&set=a.103738479641843.8498.100000170734369&type=1&theater
ඒ වගේම මේ photo එකේ ඉන්න එකා ගැන විස්තරයක් ඉන්න තැනක් දන්නවනම් මට pm 1ක් දාන්න ..ලොකු උදවුවක් කොල්ලනේ..