මේ කරන්නේ කොහොම ද 18++
pageant උනාට පස්සේ midwife ලග ලියාපදිංචි වෙන්ට ඕනි ලු නේද
දන්න කස්ටිය කියන්ටකො මේ ක කරන විදිය

ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ගිහිල්ල තෝ බැනුම් අහපන්. විවාහ වූ අලුත සියලුම ජෝඩු ලියාපදින්චි වෙන්න ඕනෙ. ගොඩක් මිඩ්වයිෆ්ල යක්සනියො වගේ (ඉතා හොද අයත් ඉන්නවා). උන් ඇගට කඩන් පනිනව ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ලියාපදිංචි වෙනන්න ගිහාම දැන්ද මතක් උනේ අහල.

මේක සිරාද බන්?![]()

දැන් අයි බන් අපිට මේ MId WIFE ල ඕනේ ? අපි යන්නේ අපි channel කරන Doctors ල ගාවටනේ . අනිත් එක උන් මුණ හු***** බනින්නේ . එහෙම බැන්නොත් බැරි වෙලා හරි අපිටටත් කියන්න පුලුවන්ද හොඳවයින් එකක් .
ඔව් බන්.
බැන්දට පස්සෙ ගිහින් ලියාපදිංචි වෙන්න ඕනෙ.සමහර පැති වලනම් මිඩ් වයිෆ් ඇවිත් ලියාපදිංචි කර ගන්නව..
මාසෙකට සැරයක් අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයෙ තියෙන සායනේට යන්නත් ඕනෙ.
ප්‍රෙග්නන්ට් උනත් නැතත් යන්න ඕනෙ.දෙන්නම.
දැන් අයි බන් අපිට මේ MId WIFE ල ඕනේ ? අපි යන්නේ අපි channel කරන Doctors ල ගාවටනේ . අනිත් එක උන් මුණ හු***** බනින්නේ . එහෙම බැන්නොත් බැරි වෙලා හරි අපිටටත් කියන්න පුලුවන්ද හොඳවයින් එකක් .

දැන් අයි බන් අපිට මේ MId WIFE ල ඕනේ ? අපි යන්නේ අපි channel කරන Doctors ල ගාවටනේ . අනිත් එක උන් මුණ හු***** බනින්නේ . එහෙම බැන්නොත් බැරි වෙලා හරි අපිටටත් කියන්න පුලුවන්ද හොඳවයින් එකක් .
මටත් දැනගන්න ඕනේ ඕකම තමයි....අපිට පුළුවන් නේ consek channel කරන්න....
අපි මොකටද කාගෙන්වත් බැනුම් අහන්න උන් ලගට යන්නේ....
ඒවා තියෙන්නේ උබල වගේ සල්ලි වකාරෙට තියෙන මිනිස්සුට නෙමෙයි බන්. අහිංසක දුප්පත් මිනිස්සුන්ට. හැම මිනිහටම උබලට වගේ චැනලින් යන්න බැහැනේ, අනික හැම මාසෙම බර කිරන්න ඕන කරන ඉන්ජෙක්ෂන් ගහගන්න උන්ට සල්ලි නැහැනේ. තව ඉස්කෝලේ යන කලෙක උබලට වගේ ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ළමයි AC වාහනේ ගෙනියන්නත් බැහැ, ඒ නිසා ආණ්ඩුවේ ඉස්කෝලෙට දානකොට පදිංචිය තහවුරු කරන්න ඕන වෙනවා. ළමයාගේ වර්දනේ තියෙන චර්ට් එකත් පුරවනවනේ බන් ඔය හැතිකරේ. උබලට වගේ චනීලින්ග් ඩොක්ටර්ගේ සුවීට් නර්ස් කරලා දෙන්නේ නැහැ.
ළමයාගේ බර අඩු උනත් උබලට වගේ ෆෝමියුලා එන්න බැහැනේ. ඉතින් මිඩ්වයිෆ් ගාවට ගිහින් ඔය වැඩ ටික කොරගන්න ඕන අහිංසක මිනිස්සු.
අපරාදේ බන් මේ වගේ ත්‍රෙඩ් වල කලේ නාස්ති කරන්න එපා.
අපෝ බන්..මම තමා බැදලා නැ....(ටික කාලෙකින් සම්බුව සෙට් වෙන නිසා ඇහුවේ...මේ ගැන දැනීමක් නැති නිසා...)
අනිත් එක සල්ලිත් ඔය තරම් ආකාරෙට නැ බන්....
---------------------------------------------------------------------------------
හැබැයි බෙල්ල කැපුවත් වෙන වෙන එවුන්ගෙන් ගැනිට බැනු අහන්නනම් නම් යවන්නේ නැ....

උබටත් එක්ක බනින්නේ![]()