මේ කරන්නේ කොහොම ද 18++

sara125

Member
Feb 14, 2015
48
5
0
මේ කරන්නේ කොහොම ද 18++

pageant උනාට පස්සේ midwife ලග ලියාපදිංචි වෙන්ට ඕනි ලු නේද

දන්න කස්ටිය කියන්ටකො මේ ක කරන විදිය
 
  • Like
Reactions: Ithika mithika

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹලගේ ගමේ, වසමේ ඉන්න midwife ව ගිහින් හම්බු වෙයන් විස්තරේ කියයි. දන්නෙ නැත්තං MOH එකට ගිහින් අහපං. ඒක තියන තැනත් දන්නේ නැත්තං නගර සභාවට ගිහින් අහපං.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Wifgei Umbagei NIC 2i, Pregnancy Report 1kai, aragena ikmanatama Midwife gawata palayan. Clink 1kata yanawa nam Cheeththyak, Urine ganna podi bottle 1kak aran palayan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    pageant කරන්න දන්න එකා midwife ලඟට යන්න දන්නෙ නැහැ නේද...?
    අනේ.... අනේ....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ගිහිල්ල තෝ බැනුම් අහපන්. විවාහ වූ අලුත සියලුම ජෝඩු ලියාපදින්චි වෙන්න ඕනෙ. ගොඩක් මිඩ්වයිෆ්ල යක්සනියො වගේ (ඉතා හොද අයත් ඉන්නවා). උන් ඇගට කඩන් පනිනව ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ලියාපදිංචි වෙනන්න ගිහාම දැන්ද මතක් උනේ අහල.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    gampalathe athi mathru sayanayak, anna eke innawa midwife, reg weyan.. threeposha ehemath hambenawa. congrats...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ගිහිල්ල තෝ බැනුම් අහපන්. විවාහ වූ අලුත සියලුම ජෝඩු ලියාපදින්චි වෙන්න ඕනෙ. ගොඩක් මිඩ්වයිෆ්ල යක්සනියො වගේ (ඉතා හොද අයත් ඉන්නවා). උන් ඇගට කඩන් පනිනව ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ලියාපදිංචි වෙනන්න ගිහාම දැන්ද මතක් උනේ අහල.

    මේක සිරාද බන්? :shocked:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ගිහිල්ල තෝ බැනුම් අහපන්. විවාහ වූ අලුත සියලුම ජෝඩු ලියාපදින්චි වෙන්න ඕනෙ. ගොඩක් මිඩ්වයිෆ්ල යක්සනියො වගේ (ඉතා හොද අයත් ඉන්නවා). උන් ඇගට කඩන් පනිනව ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ලියාපදිංචි වෙනන්න ගිහාම දැන්ද මතක් උනේ අහල.

    :yes::yes:
    ඔව් බන්.
    බැන්දට පස්සෙ ගිහින් ලියාපදිංචි වෙන්න ඕනෙ.සමහර පැති වලනම් මිඩ් වයිෆ් ඇවිත් ලියාපදිංචි කර ගන්නව..
    මාසෙකට සැරයක් අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයෙ තියෙන සායනේට යන්නත් ඕනෙ.
    ප්‍රෙග්නන්ට් උනත් නැතත් යන්න ඕනෙ.දෙන්නම.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ගිහිල්ල තෝ බැනුම් අහපන්. විවාහ වූ අලුත සියලුම ජෝඩු ලියාපදින්චි වෙන්න ඕනෙ. ගොඩක් මිඩ්වයිෆ්ල යක්සනියො වගේ (ඉතා හොද අයත් ඉන්නවා). උන් ඇගට කඩන් පනිනව ප්‍රෙග්නන්ට් උනාට පස්සෙ ලියාපදිංචි වෙනන්න ගිහාම දැන්ද මතක් උනේ අහල.

    දැන් අයි බන් අපිට මේ MId WIFE ල ඕනේ ? අපි යන්නේ අපි channel කරන Doctors ල ගාවටනේ . අනිත් එක උන් මුණ හු***** බනින්නේ . එහෙම බැන්නොත් බැරි වෙලා හරි අපිටටත් කියන්න පුලුවන්ද හොඳවයින් එකක් .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැන් අයි බන් අපිට මේ MId WIFE ල ඕනේ ? අපි යන්නේ අපි channel කරන Doctors ල ගාවටනේ . අනිත් එක උන් මුණ හු***** බනින්නේ . එහෙම බැන්නොත් බැරි වෙලා හරි අපිටටත් කියන්න පුලුවන්ද හොඳවයින් එකක් .

    :yes::yes:
    ඔව් බන්.
    බැන්දට පස්සෙ ගිහින් ලියාපදිංචි වෙන්න ඕනෙ.සමහර පැති වලනම් මිඩ් වයිෆ් ඇවිත් ලියාපදිංචි කර ගන්නව..
    මාසෙකට සැරයක් අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයෙ තියෙන සායනේට යන්නත් ඕනෙ.
    ප්‍රෙග්නන්ට් උනත් නැතත් යන්න ඕනෙ.දෙන්නම.

    මටත් දැනගන්න ඕනේ ඕකම තමයි....අපිට පුළුවන් නේ consek channel කරන්න....

    අපි මොකටද කාගෙන්වත් බැනුම් අහන්න උන් ලගට යන්නේ....​
     
    • Like
    Reactions: Arrow11

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් අයි බන් අපිට මේ MId WIFE ල ඕනේ ? අපි යන්නේ අපි channel කරන Doctors ල ගාවටනේ . අනිත් එක උන් මුණ හු***** බනින්නේ . එහෙම බැන්නොත් බැරි වෙලා හරි අපිටටත් කියන්න පුලුවන්ද හොඳවයින් එකක් .

    hemoma aya midwife la gaawata yanawada ban. math dekala thiyanawa ke gahana jara genu. okunta baninna ona bannoth palu yanna :angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් අයි බන් අපිට මේ MId WIFE ල ඕනේ ? අපි යන්නේ අපි channel කරන Doctors ල ගාවටනේ . අනිත් එක උන් මුණ හු***** බනින්නේ . එහෙම බැන්නොත් බැරි වෙලා හරි අපිටටත් කියන්න පුලුවන්ද හොඳවයින් එකක් .

    මටත් දැනගන්න ඕනේ ඕකම තමයි....අපිට පුළුවන් නේ consek channel කරන්න....

    අපි මොකටද කාගෙන්වත් බැනුම් අහන්න උන් ලගට යන්නේ....​

    ඒවා තියෙන්නේ උබල වගේ සල්ලි වකාරෙට තියෙන මිනිස්සුට නෙමෙයි බන්. අහිංසක දුප්පත් මිනිස්සුන්ට. හැම මිනිහටම උබලට වගේ චැනලින් යන්න බැහැනේ, අනික හැම මාසෙම බර කිරන්න ඕන කරන ඉන්ජෙක්ෂන් ගහගන්න උන්ට සල්ලි නැහැනේ. තව ඉස්කෝලේ යන කලෙක උබලට වගේ ඉන්ටර්නැෂනල් ස්කුල් වලට ළමයි AC වාහනේ ගෙනියන්නත් බැහැ, ඒ නිසා ආණ්ඩුවේ ඉස්කෝලෙට දානකොට පදිංචිය තහවුරු කරන්න ඕන වෙනවා. ළමයාගේ වර්දනේ තියෙන චර්ට් එකත් පුරවනවනේ බන් ඔය හැතිකරේ. උබලට වගේ චනීලින්ග් ඩොක්ටර්ගේ සුවීට් නර්ස් කරලා දෙන්නේ නැහැ.

    ළමයාගේ බර අඩු උනත් උබලට වගේ ෆෝමියුලා එන්න බැහැනේ. ඉතින් මිඩ්වයිෆ් ගාවට ගිහින් ඔය වැඩ ටික කොරගන්න ඕන අහිංසක මිනිස්සු.

    අපරාදේ බන් මේ වගේ ත්‍රෙඩ් වල කලේ නාස්ති කරන්න එපා.
     
    අපෝ බන්..මම තමා බැදලා නැ....(ටික කාලෙකින් සම්බුව සෙට් වෙන නිසා ඇහුවේ...මේ ගැන දැනීමක් නැති නිසා...)

    අනිත් එක සල්ලිත් ඔය තරම් ආකාරෙට නැ බන්....

    ---------------------------------------------------------------------------------

    හැබැයි බෙල්ල කැපුවත් වෙන වෙන එවුන්ගෙන් ගැනිට බැනු අහන්නනම් නම් යවන්නේ නැ....​
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අපෝ බන්..මම තමා බැදලා නැ....(ටික කාලෙකින් සම්බුව සෙට් වෙන නිසා ඇහුවේ...මේ ගැන දැනීමක් නැති නිසා...)

    අනිත් එක සල්ලිත් ඔය තරම් ආකාරෙට නැ බන්....

    ---------------------------------------------------------------------------------

    හැබැයි බෙල්ල කැපුවත් වෙන වෙන එවුන්ගෙන් ගැනිට බැනු අහන්නනම් නම් යවන්නේ නැ....​

    උබටත් එක්ක බනින්නේ :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උබටත් එක්ක බනින්නේ :yes:

    දැන් ඉන්නේ ඉස්සර වගේ වයසක මිඩ් වයිෆ්ල නෙමෙයි. අර ටීවී එකේ ඉන්න කෙනා වගේ සුවිට් ය ඉන්නවා. අපිත් ඉඩ හිට යනවනේ බර කිරන්න එහෙම.