1300cc / 1400cc එක හොඳයි... තෙල් වැඩකරනවා ට්රැෆික් එකේ 10ක් 12ක්.. වැඩිය ලෙඩ එන වාහනයක් නෙමෙයි.. ලෙඩ ආවොත් නම් ඉතිං කරුමේ තමයි...හොඳ සැප පහසු වාහනයක් ඔය ගානට ගන්න තියෙන...
ape gewal langa uncle kenek use karanawa sehena kalayak thisse ... lesiyen ledak ennathi wahanayak umbata awata
