මේ කාර් එක හොදයිද කියනවද

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    මේ කාර් එක හොදයිද කියනවද

    මේ කාර් එක හොදයිද කියනවද
    විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    Nissan March AK12 2003


    nissan-ak12-beetle-111152143.jpg


    images
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1300cc / 1400cc එක හොඳයි... තෙල් වැඩකරනවා ට්‍රැෆික් එකේ 10ක් 12ක්.. වැඩිය ලෙඩ එන වාහනයක් නෙමෙයි.. ලෙඩ ආවොත් නම් ඉතිං කරුමේ තමයි... :lol: හොඳ සැප පහසු වාහනයක් ඔය ගානට ගන්න තියෙන...
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    ස්තුතියි හැමෝටම තව දන්න අය ඉන්නවනම් අදහස් කියන්න
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1300cc / 1400cc එක හොඳයි... තෙල් වැඩකරනවා ට්‍රැෆික් එකේ 10ක් 12ක්.. වැඩිය ලෙඩ එන වාහනයක් නෙමෙයි.. ලෙඩ ආවොත් නම් ඉතිං කරුමේ තමයි... :lol: හොඳ සැප පහසු වාහනයක් ඔය ගානට ගන්න තියෙන...

    ape gewal langa uncle kenek use karanawa sehena kalayak thisse ... lesiyen ledak ennathi wahanayak umbata awata
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    තෙල් එච්චර කරන් නෑ, ඔය ගාණට යන වෙන හැච්බෑක් වලට වඩා සැපයි.
    කෙල්ලෙක්ටම තමා බන් හරියන්නේ... :lol::lol: