kella thowa kade arinawa yakoooo, thota therene nadda .... math ohommama kala 2 years withara , dan thamai therenne kade giya tharama
මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.

කොහොමහරි කරනවානම් ගිහිං කරගනින්කෝ මෙතන threads දාල ආතල් දෙන්නේ. ඔහොම දෙයක් කරගන්න ගටක් තියෙන එකෙක් වෙන එවුන්ගෙන් අහ අහ හුරතල් වේවි ඉන්නේ නෑ යකෝ
කෙල්ලගේ කැමැත්තෙන් අරගෙන යන්න හදනවනම් ඒකෙ වරද්දකුත් නෑනෙ. උඹට කෙල්ලව talk කරලා නම්ම ගන්න පුලුවන්නම් උඹ ඇත්තටම ඒ කොල්ලට කරන්නේ උදව්වක්. මොකද ඔහොම talk කරලා නම්ම ගන්න පුළුවන් කෙල්ලෙක්ගෙන් ඌව ගලවගන්න එක උඹ කරගන්න පිනක්.
ගිහින් try කරලා බලපන්. එක්කෝ උඹ පොළොවට පස් වෙයි. නැත්තන් අරූ පොළොවට පස් වෙයි. පොළොවට පස් වෙන්නේ නැති එකා ඇවිල්ල thread එකක් දාල කියයි නේ විස්තරේ![]()

එක නෙවෙයි බං පාවිච්චි කරපු නැති කොන්ඩම් දෙකක් තියෙනවා උඹලා කාටහරි ඕනද..
කොහොමහරි කරනවානම් ගිහිං කරගනින්කෝ මෙතන threads දාල ආතල් දෙන්නේ. ඔහොම දෙයක් කරගන්න ගටක් තියෙන එකෙක් වෙන එවුන්ගෙන් අහ අහ හුරතල් වේවි ඉන්නේ නෑ යකෝ
කෙල්ලගේ කැමැත්තෙන් අරගෙන යන්න හදනවනම් ඒකෙ වරද්දකුත් නෑනෙ. උඹට කෙල්ලව talk කරලා නම්ම ගන්න පුලුවන්නම් උඹ ඇත්තටම ඒ කොල්ලට කරන්නේ උදව්වක්. මොකද ඔහොම talk කරලා නම්ම ගන්න පුළුවන් කෙල්ලෙක්ගෙන් ඌව ගලවගන්න එක උඹ කරගන්න පිනක්.
ගිහින් try කරලා බලපන්. එක්කෝ උඹ පොළොවට පස් වෙයි. නැත්තන් අරූ පොළොවට පස් වෙයි. පොළොවට පස් වෙන්නේ නැති එකා ඇවිල්ල thread එකක් දාල කියයි නේ විස්තරේ![]()

†•иοмаĐ•†;19889281 said:yep. some ppl are so desperate they only backoff when they get humiliated:IN PUBLIC

මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.

මේකයි.කෙල්ලට කොල්ලෙක් හිටියට ඒකි මම පතාගෙන ආපු එකනම් ,මට ඕන නම් මම එකිව ගන්නවා.කොල්ලා මට ප්රශ්නයක් නෑ.මම ඌට බයත් නෑ.මට අතක් තියන්න ආවොත් මම ඕකව පොලවට පස් කරනවා.මම මෙතන යන්නෙ කෙල්ලව බලෙන් උස්සන්න නෙවෙයි.ඒකිගේ කැමත්තැ ඇතිව අරූව හලලා මගේ වයිෆ් කර ගන්න.මම ඒක කොහොම හරි කරනවා.
Eya pas wenna kalinමාත් ඔය ගුප්ත ශාස්ත්ර කෙරෙහි මාරම උනන්දුයි මචන්.
උබට මට කියලා දෙන්න පුලුවන්ද ඔය මිනිහෙක්ව පොලවට පස් කරන මෙතඩ් එක.
ලොකු උදව්වක් මචන්.

mama ohoma kiwwata matath ehema karanna appiriyayioyage passen mama avoth oya mage munata kela gahanavada baba?![]()