මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

AstroQ

Member
Sep 14, 2012
5
0
0
මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

මේ මගේ සහ ගෑනු ළමයාගේ උපන් දින සහ වෙලාවල්.
දන්න කෙනෙක් පොරොන්දම් සහ අනෙකුත් දේවල් බලල විස්තර කරලා දෙන්ඩකෝ.
ලොකු උදව්වක්.

මගේ 1986 පෙබරවාරි 04 මහනුවර පෙ ව 10.13 මීන ලග්න
ගෑනු ළමයාගේ 1988 ජනවාරි 27 මහනුවර පෙ ව 10.46 මීන ලග්න
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙහෙමයි සහෝ නැකත් පොරොන්දම නම් පොඩ්ඩක් අවුල්,එක වැදගත් එකක් එකයි,මෙහෙමයි මට අවබොධයක් නැ ඔවා කැපෙන විදිය එහෙම,ඔයා එ ගැන අපේ පවුසි අයියා ගෙන් අහන්න...අවුලක් නැ මෙක සාර්ථක වෙයි බය වෙන්න එපා...
    http://www.elakiri.lk/forum/member.php?u=150474


    fxF0C.jpg
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපි ඔවා ගැන නොදන්න නිසා සොෆ්ට්වෙයර් වලින් බලලා හොඳයි කියන්න බැ,ඔයා මේ විශය හොඳට දන්න කෙනෙක්ගෙන් අහන්න,කෙන්ද්‍ර බලන කෙනෙක් හම්බවෙන්න,මෙවා සෙල්ලං වැඩ නෙමෙයි නේ,නැත්තන් පවුසි අයියාගෙන් අහන්න,නැකත් පොරොන්දම නම් බලන්නම ඔන එකක්...
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මේ මගේ සහ ගෑනු ළමයාගේ උපන් දින සහ වෙලාවල්.
    දන්න කෙනෙක් පොරොන්දම් සහ අනෙකුත් දේවල් බලල විස්තර කරලා දෙන්ඩකෝ.
    ලොකු උදව්වක්.

    මගේ 1986 පෙබරවාරි 04 මහනුවර පෙ ව 10.13 මීන ලග්න
    ගෑනු ළමයාගේ 1988 ජනවාරි 27 මහනුවර පෙ ව 10.46 මීන ලග්න

    දෙන්නම සනීපෙන් ඇති.මොකද දෙන්නම අෂ්ඨම ඒරාශ්ඨකයක් ගෙවනවනේ:no:
     

    AstroQ

    Member
    Sep 14, 2012
    5
    0
    0
    දෙන්නම සනීපෙන් ඇති.මොකද දෙන්නම අෂ්ඨම ඒරාශ්ඨකයක් ගෙවනවනේ:no:

    මොකක්ද මචන් එකේ තේරුම මම ඕව වැඩිය දන්නේ නැ පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො
     

    AstroQ

    Member
    Sep 14, 2012
    5
    0
    0
    එල පවුසිගෙ පිහිට තමයි.ඌට pm එකක් දාපන් :yes:
    මට මේක pawsi අය්යට කියා ගන්ඩ ඕනේ PM කරගන්ඩ විදිහක් නැ පුළුවන් නම් කවුරුහරි පොඩි sup එකක් දෙන්ඩකෝ
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මොකක්ද මචන් එකේ තේරුම මම ඕව වැඩිය දන්නේ නැ පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො


    මීන ලග්න කාරයන්ට මේදවස්වල ඔය කියන අෂ්ඨම ඒරාශ්ඨකය ද මොකද්ද එක තමාලු ගෙවෙන්නේ... ඒකයි ඔය කියල තියෙන්නේ.. මමත් මීන. මල් හතයි මේදවස්වල... අතේ පිච්චිය නෑ... :no:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    bro, mage internet speed adui. oyage thread eka sampurnayen balanna beri una.. thamath oyata hari uththarayak lebune nethnam mata pm karanna....heta man porondam balala oyata wisthara kiyannam.......