මේ මගේ සහ ගෑනු ළමයාගේ උපන් දින සහ වෙලාවල්.
දන්න කෙනෙක් පොරොන්දම් සහ අනෙකුත් දේවල් බලල විස්තර කරලා දෙන්ඩකෝ.
ලොකු උදව්වක්.
මගේ 1986 පෙබරවාරි 04 මහනුවර පෙ ව 10.13 මීන ලග්න
ගෑනු ළමයාගේ 1988 ජනවාරි 27 මහනුවර පෙ ව 10.46 මීන ලග්න

දෙන්නම සනීපෙන් ඇති.මොකද දෙන්නම අෂ්ඨම ඒරාශ්ඨකයක් ගෙවනවනේ![]()
මට මේක pawsi අය්යට කියා ගන්ඩ ඕනේ PM කරගන්ඩ විදිහක් නැ පුළුවන් නම් කවුරුහරි පොඩි sup එකක් දෙන්ඩකෝඑල පවුසිගෙ පිහිට තමයි.ඌට pm එකක් දාපන්![]()
මොකක්ද මචන් එකේ තේරුම මම ඕව වැඩිය දන්නේ නැ පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො
