මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මගේ හොඳම යාළුවා.. 😢

    මාව ගන්න බයික් එනවා කියලා පරක්කු හින්දා කෝල් කරාම අම්මා අන්ස්වර් කරේ.. 😞
    අඩෝ ඔව් මචන්. උඹ ගැන මේ කොල්ල කියල තිබ්බ තමයි ත්‍රෙඩ් එකේ. උඹත් බෙහෙත් ගන්න එක්කන් යන්න හැදුවලු නේද කීප පාරක්ම? පවු වැඩේ මේ කොල්ලට. ඉස්සර මේ ත්‍රෙඩ් එක මම දැකල නිකන් පිස්සු වගේ .
     
    • Like
    Reactions: NRTG and Kalegana

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    දැන් එකී යහතින් ඉන්නවද? කෙල වෙලාද?
    ඒකි ගැන ඊට පස්සෙ කිසි ආරන්චියක් නෑ බන්.. ඕස්ට්‍රේලියාවෙ අක්කා ගාවට ගියා කියලයි ආරංචිය..

    මලිත්ගෙ අක්කගෙ පුතෙක් හිටියා විදුර කියලා
    FB ප්‍රොෆයිල් එක බැලුවම මාමගෙ ටයිප් එකමයි...
    මලිත්ගෙ නැතිවෙච්ච වයසෙදිම සුසයිඩ් කරගත්තා.. හේතුව දන්නෙ නෑ ඒකෙ..
    Screenshot_2023-05-18-18-35-53-843-edit_com.facebook.katana.jpg
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඒකි ගැන ඊට පස්සෙ කිසි ආරන්චියක් නෑ බන්.. ඕස්ට්‍රේලියාවෙ අක්කා ගාවට ගියා කියලයි ආරංචිය..

    මලිත්ගෙ අක්කගෙ පුතෙක් හිටියා විදුර කියලා
    FB ප්‍රොෆයිල් එක බැලුවම මාමගෙ ටයිප් එකමයි...
    මලිත්ගෙ නැතිවෙච්ච වයසෙදිම සුසයිඩ් කරගත්තා.. හේතුව දන්නෙ නෑ ඒකෙ..
    View attachment 205442
    අනේ පවු බන්,

    මචන් මරුන මලිත්ගේ පොටෝ එකක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඒකි ගැන ඊට පස්සෙ කිසි ආරන්චියක් නෑ බන්.. ඕස්ට්‍රේලියාවෙ අක්කා ගාවට ගියා කියලයි ආරංචිය..

    මලිත්ගෙ අක්කගෙ පුතෙක් හිටියා විදුර කියලා
    FB ප්‍රොෆයිල් එක බැලුවම මාමගෙ ටයිප් එකමයි...
    මලිත්ගෙ නැතිවෙච්ච වයසෙදිම සුසයිඩ් කරගත්තා.. හේතුව දන්නෙ නෑ ඒකෙ..
    View attachment 205442
    😥
     
    • Like
    Reactions: NRTG and Kalegana

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    Holy shit 😕 මටත් ඕකම උනානේ. හොස්පිටල් ගියාම ඇහුවේ අයිස් ගහනවද කියලා. අයිස් දැකලවත් නෑ යකෝ. Sinusitis කියලා කිව්වේ. නිදාගන්න ම බෑ හුස්ම හිර වෙනවා. අවදි වෙලා ඇවිද ඇවිද ඉන්න පුළුවන්. දවස් 5ක් නින්ද නැතුව ඉදලා track out වගේ දැනෙද්දී හොස්පිටල් ගියා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,407
    113
    කෑගල්ල
    අප්පා හිටියානම් තාමත් මෙකේ ආතල් එකේ ඉන්න තිබ්බා. බලහන්කෝ උගේ comment ටික හෙන ආතල් පොරක් වගේ පේන්න හිටියට. හිත ඇතුලින් කොහොම ඉන්න ඇත්ද. :(
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේව දැකල වත් තෙරුම් ගනිල්ල. මේ ලෝකෙ මොනම දේටත් වඩා වටින්නෙ තමන්ගෙ මානසික නිදහස.
    කිබවලුයි අනික් හුත්තවල් ඔක්කොටම වඩා තමන්ගෙ මානසික නිදහස හොයාගනින්.

    මැරෙන දවසට ඔය එක හුත්තියෙක්වත් නෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    Mokada une meyata
    ත්‍රෙඩ් එකේ කොමෙන්ට් ටික පොඩ්ඩක් කියවපන් ඉතින්. දැක්කේ නැද්ද කොමෙන්ට් වල
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මට හිතෙන විදිහට මලිත් ජීවිතේ නැතිකරගන්න දුක වගේම වඩා සමාජෙට මූණදෙන්න බැරි කමත් ලොකු හේතුවක්.

    මලිත් හරි කෙට්ටුයි. ඒක ඌගෙ ආරෙ.. මාමලත් එහෙම්මයි. ගමේ කොල්ලො(කළුතර ටවුන් යූසී වත්තෙ) මිනිහට පිටිපස්සෙන් කියන්නෙ මිස්ටර්බ්න් කියලා. මට ඇහිලා තියෙනවා.. මෙයාලගෙ සම්බන්දෙ මලිත් අඳුනන හැමෝම වගේ දන්නවා. කෙල්ලගෙ පැත්තෙන් කැමැත්තක් තිබුනෙ නෑ.. ඒත් අවුරුදු 7,8ක් උන් යාළුවෙලා හිටියා..

    කෙල්ල කළුතර සෞඛ්‍ය ආයතනයේ නර්සිං ඉගෙනගන්න ගියා.. එහෙදි PHI කරන්න ආපු කොල්ලෙක් ලයින් එක දාද්දි කවුරුහරි කියලා තියෙනවා මේකිට කොල්ලෙක් ඉන්නවා ගොඩක් පරණ සම්බන්දයක් කියලා. ඌ ඒක චැලේන්ජ් එකට වගේ අරන් කොහොම හරි මේකිවා යාළුකරගෙන. අපි ඒවා දැනන් හිටියෙ නෑ.. හැබයි මලිත් කිව්වා කෙල්ල වෙනස්වෙලා අමුත්තක් තියෙනවා කියලා. මට වැඩි විස්තර මතක නෑ අපි ඉස්සර කෙල්ලගෙ ට්‍රේනිං ඉවර උනාම එතෙන්ට යනවා මතකයි. කෙල්ල සම්බන්ද නවත්තන්න වගේ ලයින් එකකට ආවම මලිත් කෙල්ලගෙ ඊමේල් එකක පාස්වර්ඩ් එකක් කොහොමහරි රිකවර් කරගෙන බැලුවමයි දැනගෙන තියෙන්නෙ තව කොල්ලෙක් ඉන්නවා කියලා. මට රෑ 12ට වගේ ඒ චැට් ස්කීර්ශොට් එව්වා මතකයි. පහුවදා හවස 4ට මාව ගන්න බයික් එකේ එනවා කියපු එකා පරක්කු හින්දා කෝල් කරාම දන්නෙ නැති වෙලා කියලා.

    වටින් ගොඩින් ආරන්චියක් ආවා කෙල්ලට ස්කයිප් වීඩියෝ කෝල් එකක් ඉන්නගමන් ඒකිට පේන්න තමයි සුසයිඩ් කරගෙන තියෙන්නෙ කියලා. ලැප් එකේ ෆින්ගර්ප්‍රින්ට එකට අමතරව පාස්වර්ඩ් එකක් දාලා තිබ්බෙම මට කියලා. මම ලැප් එක අන්ලොක් කරලා බැලුවම ස්කයිප් කෝල් එකක හිස්ට්‍රි තිබුනා වගේ මතමයි. සුසයිඩ් නෝට් එක නෝට් එක නෝට්පෑඩ් එකක ටයිප් කරලා තිබුනා.

    ආයෙත් කියන්නෙ මලිත්ගෙ මරණෙට විහිලු කරන ගමේ උනුත් කෙල්ලට සමානවම වගකියන්න ඕනා.

    මට අද වෙනතුරුත් මලිත්ගෙ අඩුව පුරවන්න යාළුවෙක් නෑ. අපිට එකවගේ ඇචිව්මන්ට් ඩ්‍රීම්ස් තිබුනෙ.. අද මට ජීවිතේ ලැබිලා තියෙන ඒවා පෙන්නලා සතුටුවෙන්න කෙනෙක් නෑ මලිත් තරම්. ඒක කියන්න තේරෙන්නෙ නෑ.. කලින් ඉස්කෝලෙ යාළුවෙක්ට හොර සික්ලීව් එකක් ලියලා අත්සන් කරාට අස් කරපු හින්දා අපේ ඉස්කෝලෙට ඇවිත් ලඟින් වාඩිවෙලා මගේ හොඳම යාළුවා උනා. අදත් හිතේ හොඳම යාළුවා මලිත්. 😞
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112

    අඩේ බන් අර දැයට කිරුළ එකේ ඉන්න විදිහට බන් එච්චර කෙට්ටු ගතියක් පෙන්නේ නැනේ... ඔයිට වඩා කෙට්ටු එවුන් ඉන්නවානේ බන්.. කෙල්ලගේ සීන් එක දරුණුවට ම බලපාන්න ඇති... ඌ ගොඩක් over යනවා වගේ දැනුනා නම් උඔලට පොඩ්ඩක් ඌ එක්ක ම ඉන්න තිබ්බා.. තනි වෙනවා කියන්නේ ඉතින් ඒකේ වේදනාව සැරට ම හිතට දැනෙනවා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,139
    113
    34
    Kalutara
    මගේ හොඳම යාළුවා.. 😢

    මාව ගන්න බයික් එනවා කියලා පරක්කු හින්දා කෝල් කරාම අම්මා අන්ස්වර් කරේ.. 😞
    අඩෝ මලිත් සංක කියල ඉසුරු උයනේ කොල්ලෙක් බෙල්ලේ වැල දාගත්ත කියල මතකයක් නෑනේ 2011දි. විද්‍යාලේ කොල්ලෙක්ද? 🤔

    89 පොරක් නිසා ගොඩක්ම දන්නෙත් නෑනේ. :(