මේ කොහෙද ප්ලේස් එක. 1984 ලංකාවේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බිසී ප්ලේස් එකක් වගේ. පාරවල් වල කුණුත් නැ.. මිනිස්සුත් හොද සෞඛ්‍ය සම්මපයි වගේ. කෙට්ටු ඇගවල්.
    හරිම ලස්සනයි.

    1984.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    මීගමුව 13 වීදිය, කෙට්ටු කන්න නැති නිසා
     
    • Wow
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    කුණු නැත්තේ මොකද බන් . අද ඉස්සරට වඩා පාරවල් නම් පිරිසිදුයි .

    කුණු නැති උනාට ඔය හැම තැනම බුලත් කෙල ඇති . 🥱
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    මැද එන රෙද්දයි හැට්ටෙයි ඇඳන් එන කෑල්ල නම් රහ පාටයි.

    කුණු නැත්තේ මොකද බන් . අද ඉස්සරට වඩා පාරවල් නම් පිරිසිදුයි .

    කුණු නැති උනාට ඔය හැම තැනම බුලත් කෙල ඇති . 🥱
    සිරා සීන් එක, ඇයි බොක. අපිත් හොඳට පාරෙ රීපු ජාතියක් ඩස්පයොන්ට බැන්නට.
    ------ Post added on Sep 4, 2024 at 5:44 PM
     
    • Wow
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    මේ මීගමුවේ උසාවි සංකීර්ණයට යන පාර. මට කාල ටහ්රණය කරලා අපහු යන්න පුළුවන් නම් මම වයස අවුරුදු 2කකට අඩු බබෙක්. මම එහෙනම් ජිවිතේ ලුතින් හදාගන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG