මේ ගාන හදලා දෙන්න

Nadu loki rox

Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    ලක්ශ 20ක ලෝන් එකක් ගත්තොත් 27% වාර්ශික පොලියට අවුරුදු 10ක නැවත ගෙවීම් කාල සීමවක් එක්ක අවුරුදු 4ක grace පීරියඩ් එකක් සමග එම කාලයේ පොලිය විතරක් ගෙවාගන යන්න කොහොමද ගනන් හැදෙන්නේ?

    1.)4 year grace පීරියඩ් එකේ පොලිය කීයක් ගෙවිය යුතුද මාසෙට?
    2.) අවුරුදු 4 අවසන් වූ පසු මාසික වාරිකය පොලියත් සමග ඉතුරු අවුරුදු 6 මාසෙර ගෙවිය යුතු මුදල කොහොමද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලක්ශ 20ක ලෝන් එකක් ගත්තොත් 27% වාර්ශික පොලියට අවුරුදු 10ක නැවත ගෙවීම් කාල සීමවක් එක්ක අවුරුදු 4ක grace පීරියඩ් එකක් සමග එම කාලයේ පොලිය විතරක් ගෙවාගන යන්න කොහොමද ගනන් හැදෙන්නේ?

    1.)4 year grace පීරියඩ් එකේ පොලිය කීයක් ගෙවිය යුතුද මාසෙට?
    2.) අවුරුදු 4 අවසන් වූ පසු මාසික වාරිකය පොලියත් සමග ඉතුරු අවුරුදු 6 මාසෙර ගෙවිය යුතු මුදල කොහොමද?
    උබ AL කලෙ OL නොලියද?
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Grace period එකේ කීයක්වත් ගෙවන්න ඕන නෑ කියලා හිතමු. ලක්ෂ 20 නම්, පොළිය 27% නම් අවුරුදු 10 ක පොළියම එනවා කෝටි 2 කට ලං වෙන්න. හරියටම 19,830,677.06 ක්. සම්පූර්ණ ගෙවන්න ඕන ගාණ 21,830,677.06 ක්.

    ඕක grace period අයින් කරලා මාස 72 කින් ගෙවන්න ඕන. ඉතින් මාසෙකට ලක්ෂ 3 ක් වගේ ගෙවන්න තියෙනවා මාස 72 ක්. 😁 අද ලක්ෂ 20 ක් අරන් අවුරුදු 4 කට පස්සෙ මාසෙට ලක්ෂ 3 ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. ඔව් ඔව් ඉලක්කම් වැරදිලා නෑ. මාස 7 ක් ගෙව්වාම ලක්ෂ 21 යි. ඉතින් ගත්ත ලක්ෂ 20 ට වඩා මාස 7 න් ගෙවනවා. එ‍් වගේ 10 ගුණයක් තව ගෙවන්ඩ ඕන. 🤣🤣

    Grace period එකේ පොළිය ගෙවන්න තියෙනවා නම් ඉතින් 19,830,677.06 කියන ගාණ 120 න් බෙදපන්. 165,255 ක් ගාණෙ මාසෙට පොලී ගෙවහන් අවුරුදු 10 ක් තිස්සෙ. 😂😂 අවුරුදු 4 ඉවර වුණාම capital එක නිසා මාසෙකට තව 27800 ක් එකතු වෙනවා. ඉතින් එක් ලක්ෂ හැට පන්දාහක් විතර මාස 48 ක් ගෙවලා, තව එක් ලක්ෂ අනූ තුන්දාහ ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. 😂

    @Nadu loki rox පට්ට පාඩුයි බං. ගිහින් වැඩක් බලා ගනින්. පුක විකුණලා සල්ලි ගත්තත් ඔය මෝඩ වැඩේට අහු වෙන්ඩ එපා. මාසෙට ලක්ෂ 1.65 ක් ගෙවන්න පුළුවන් නම් ලක්ෂ 20 ක ලෝන් ගන්න හරකෙක් ඉන්නවද? යකෝ මොකක් හරි කරන කෝස් එකේ installment එ‍්කෙන් ගෙවාගෙන පලයන්. 👍
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ග්‍රේස් පීරියඩ් එකේ මාසෙකට පොළිය 45,000LKR (2000000*27% = 540,000, 540,000/12 = 45,000)

    ඉතුරු අවුරුදු හයේ මාසික වාරිකේ 56,355LKR (සමාන වාරික, Equal monthly installments) (https://www.peoplesbank.lk/loan-calculator/)

    Zy1gaOu.png

    එතකොට පළවෙනි අවුරුදු හතරෙ ගෙවනව
    (45,000*48) = 2,160,000LKR

    ඉතුරු අවුරුදු හයේ ගෙවනව
    ( 56,355*72) =
    4,057,560LKR
     
    Last edited:
    • Like
    Reactions: Nadu loki rox

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    Grace period එකේ කීයක්වත් ගෙවන්න ඕන නෑ කියලා හිතමු. ලක්ෂ 20 නම්, පොළිය 27% නම් අවුරුදු 10 ක පොළියම එනවා කෝටි 2 කට ලං වෙන්න. හරියටම 19,830,677.06 ක්. සම්පූර්ණ ගෙවන්න ඕන ගාණ 21,830,677.06 ක්.

    ඕක grace period අයින් කරලා මාස 72 කින් ගෙවන්න ඕන. ඉතින් මාසෙකට ලක්ෂ 3 ක් වගේ ගෙවන්න තියෙනවා මාස 72 ක්. 😁 අද ලක්ෂ 20 ක් අරන් අවුරුදු 4 කට පස්සෙ මාසෙට ලක්ෂ 3 ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. ඔව් ඔව් ඉලක්කම් වැරදිලා නෑ. මාස 7 ක් ගෙව්වාම ලක්ෂ 21 යි. ඉතින් ගත්ත ලක්ෂ 20 ට වඩා මාස 7 න් ගෙවනවා. එ‍් වගේ 10 ගුණයක් තව ගෙවන්ඩ ඕන. 🤣🤣

    Grace period එකේ පොළිය ගෙවන්න තියෙනවා නම් ඉතින් 19,830,677.06 කියන ගාණ 120 න් බෙදපන්. 165,255 ක් ගාණෙ මාසෙට පොලී ගෙවහන් අවුරුදු 10 ක් තිස්සෙ. 😂😂 අවුරුදු 4 ඉවර වුණාම capital එක නිසා මාසෙකට තව 27800 ක් එකතු වෙනවා. ඉතින් එක් ලක්ෂ හැට පන්දාහක් විතර මාස 48 ක් ගෙවලා, තව එක් ලක්ෂ අනූ තුන්දාහ ගාණෙ මාස 72 ක් ගෙවපන්කො. 😂

    @Nadu loki rox පට්ට පාඩුයි බං. ගිහින් වැඩක් බලා ගනින්. පුක විකුණලා සල්ලි ගත්තත් ඔය මෝඩ වැඩේට අහු වෙන්ඩ එපා. මාසෙට ලක්ෂ 1.65 ක් ගෙවන්න පුළුවන් නම් ලක්ෂ 20 ක ලෝන් ගන්න හරකෙක් ඉන්නවද? යකෝ මොකක් හරි කරන කෝස් එකේ installment එ‍්කෙන් ගෙවාගෙන පලයන්. 👍
    වැරදි බන් ඔය මන් හිතන්නේ