මේ ගෑස් කුකර් වලින් හොඳ එකක් මොකක්ද මචන්

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,493
    952
    113
    මචන්ල, මේ ගෑස් කුකාර් මොඩ්ල් දෙකෙන් හොඳ එක මොකක්ද?
    https://dinapalagroup.lk/product/suga-3-burner-gas-cooker-sgc387/
    1) Suga 3 Burner Gas Cooker SGC387
    2) Rinnai 3 burner gas cooker Ri-603E

    මගේ බජට් එක 30k වගේ. ඒ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් කියන්න 🙂
     

    Attachments

    • Screenshot_20250513_164424_Daraz~2.jpg
      Screenshot_20250513_164424_Daraz~2.jpg
      98 KB · Views: 69
    • Like
    Reactions: NRTG

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,493
    952
    113
    Search කරාම එන්නේ ඕක විතරයි මචන්. M Abdulally - මෙයාලා තමයි ඕක ගෙන්නන්නේ මම දන්න විදියට.
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,493
    952
    113
    https://dinapalagroup.lk/product/suga-2-burner-gas-cooker-gs2000/

    meka aulda da bn, math ganna beluwe; 2 years full warranty and 5 Years warranty for burners
    මමත් දන්නේ නෑ මචන් හරියට 🙁 මම බැලුවේ 3 burner එකක්, Dinapala උන්ගේ Suga එක Rinnai එකට වඩා ලබයි + warranty එකත් වැඩි. Rinnai එකේ warranty එක 1 year - switch only කියලා තියෙන්නේ එකත් 🫠
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    indian ganin . less than 10000. uda neme yata balapan. owala podi bata tiyenne. brand walata gewanne natuwa badu quality nisa neme. air adjust tiyana eva gannama epa
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,493
    952
    113
    Damro ඒවා දැන් නැද්ද?
    Damro එකේ Innovex තමයි තියෙන්නේ.

    indian ganin . less than 10000. uda neme yata balapan. owala podi bata tiyenne. brand walata gewanne natuwa badu quality nisa neme. air adjust tiyana eva gannama epa
    මම එච්චර දන්නේ නෑ මචන්. මම උඩ දාපු model Air adjust ද? මොනවද වෙන ගන්න හොඳ shape brand?
    ------ Post added on May 13, 2025 at 5:20 PM
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    Damro එකේ Innovex තමයි තියෙන්නේ.


    මම එච්චර දන්නේ නෑ මචන්. මම උඩ දාපු model Air adjust ද? මොනවද වෙන ගන්න හොඳ shape brand?
    ------ Post added on May 13, 2025 at 5:20 PM
    kotuwe gihin unbranded indian ekak ganin. 8000,10000k wenne. moka warranty gattat spares tiyenne indian nattan chinese. repair karat yanne 1000i. warranty wadak na. oya usha , rinnai repair case
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,493
    952
    113
    Suga eke flame eka maru neda? Lassanai
    😁

    Suga eke flame eka maru neda? Lassanai
    අපේ ගෙදර තියනවා RINNAI එකක්. හැබැයි එක මැලේෂියන්.
    කොච්චර කල්ද මචන් අරගෙන? අව්ලක් නැද්ද (මලකඩ සීන් එහෙම) තාම blue flame එක තියෙනවද?
    ------ Post added on May 13, 2025 at 5:43 PM

    Ow. Thai hari malaysian. Rinnai better compared to that athak paathak nathi Suga magulata wada. Rinnai has been in business for decades.
    Suga හදන්නේ කොහෙද මචන්?
    ------ Post added on May 13, 2025 at 5:43 PM
     
    • Like
    Reactions: NRTG