මචන්ල, මේ ගෑස් කුකාර් මොඩ්ල් දෙකෙන් හොඳ එක මොකක්ද?
https://dinapalagroup.lk/product/suga-3-burner-gas-cooker-sgc387/
1) Suga 3 Burner Gas Cooker SGC387
2) Rinnai 3 burner gas cooker Ri-603E
මගේ බජට් එක 30k වගේ. ඒ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් කියන්න