මේ ගීතය මොන "රාගය" ආශ්රයෙන් හදපු එකක්ද ?
මේ ගීතය මොන "රාගය" ආශ්රයෙන් හදපු එකක්ද ? කපුගේ ශුරින්ගේ සංගීත නිර්මාණයක්.
මේ ගීතය මොන "රාගය" ආශ්රයෙන් හදපු එකක්ද ? කපුගේ ශුරින්ගේ සංගීත නිර්මාණයක්.
bump
Bump tamai
බිලාවල් වගේ..ඔක්කොම ශුද්ධ ස්වර එන්නෙ![]()
16+++++ 

දැඩි ලෙසම රාග ආශ්රතව සෑදු ගී තියෙන්නෙ ලංකාවෙ ටිකයි. එන්න මදනලේ, කවුරුදෝ ඔය කව්ලුවෙන්, හංසරාජිනි, ඔය ගොඩක් නුර්ති ගීත. ඔය අනිත් මෑත කාලෙ ගීත වලට සුළු වශයෙන් තමයි රාග වල ආභාශය අරං ඉන්නෙ.