මේ ගීතය මොන "රාගය" ආශ්‍රයෙන් හදපු එකක්ද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ගීතය මොන "රාගය" ආශ්‍රයෙන් හදපු එකක්ද ?

    මේ ගීතය මොන "රාගය" ආශ්‍රයෙන් හදපු එකක්ද ? කපුගේ ශුරින්ගේ සංගීත නිර්මාණයක්.

    • Like
    Reactions: AnuradhaRa

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,241
    113
    Nugegoda
    දැඩි ලෙසම රාග ආශ්‍රතව සෑදු ගී තියෙන්නෙ ලංකාවෙ ටිකයි. එන්න මදනලේ, කවුරුදෝ ඔය කව්ලුවෙන්, හංසරාජිනි, ඔය ගොඩක් නුර්ති ගීත. ඔය අනිත් මෑත කාලෙ ගීත වලට සුළු වශයෙන් තමයි රාග වල ආභාශය අරං ඉන්නෙ.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    දැඩි ලෙසම රාග ආශ්‍රතව සෑදු ගී තියෙන්නෙ ලංකාවෙ ටිකයි. එන්න මදනලේ, කවුරුදෝ ඔය කව්ලුවෙන්, හංසරාජිනි, ඔය ගොඩක් නුර්ති ගීත. ඔය අනිත් මෑත කාලෙ ගීත වලට සුළු වශයෙන් තමයි රාග වල ආභාශය අරං ඉන්නෙ.

    lassnai